මම කියන්නේ බන්, ලංකාවේ උන් හෙන cringe නේ 😓 අමුතු ටික්ටොක් ඩයල් එකකුත් ඉන්නේ බන කියනවා වගේ හිනාවේගෙන උගන්නන...පට්ට ක්‍රින්ජ් මට නම්...සක්විතියා උනත් එහෙමනේ..
එහෙම නැතුව, උඹට ඕන එක ගහලා යූටියුබ් එකේ හොයපන් ඕන තරම් ලස්සනට කියලා දෙන ඒවා එනවා..මම එහෙම හොයාගෙන තියන් ෆලෝ කරන්නේ නම් නෑ ඉතින්..