මම කියන්නේ මේ දේවල් "හරි විදිහට" වෙන්න වැඩි සම්බාවිතායක් තියෙන්නේ මාලිමාව යටතේ කියල..සරල කාරණයක් ඉතින් ඔය මම කියපු කරුණු එක්ක හිතල බැලුවොත්...
IMF එකෙන් කියන ටික ක්‍රියාත්මක කරලා, රජයේ ආදායම් වැඩි කරගන්න පුළුවන් වුනා නම් හොරකම්, දූෂණ සහ මහා පරිමාන බදු වංචා වලට අතවත් නොතියා, හිතපන් ඔය ඔක්කොම...