ඇයි රනිලා ඇවිල්ලා උඹේ ජීවිතේ තරුණ කාලේ ගොඩ දැම්මා කියන්නේ උඹ සාගලද??
:lol:
අපිට නම් හික් ගෑවිලා ඉන්නේ මුන් සෙට් එක එකතු වෙලා ඇරපු ඇරිල්ලට,,,නහුතෙට බදු ගෙවලා, ආතල් එකේ ඉන්න තිබුන ටික නැති කරලා, හොදට කරලා තියෙන්නේ එයා..
බය වෙන්න එපා..IMF එකයි, ණය ගෙවන්නේ නැති නිසයි පොඩ්ඩක් ආතල් එකක් දැනුනට...