1. ||K~E~M~I~T~H||

    වැඩිම~දැන්විම්

    ඉරිදා ලංකාදිපේ ඉරිදා සිළුමිණ තරම්ම දැන්විම් තියෙනවා ද ? එකත් ඉරිදා පත්තරේ සෙනසුරාදා ද එළි දක්වන්නේ.
  2. ||K~E~M~I~T~H||

    වැඩිම~දැන්විම්

    ලංකාවේ කොල්ලෝ පත්තර බලන්නේ නැද්ද. !!!
  3. ||K~E~M~I~T~H||

    වැඩිම~දැන්විම්

    වැඩිම~දැන්විම් ලංකාවේ වැඩිම සිංහල ලුහුඩු දැන්විම්, රැකි රක්ෂා පිළිබද තොරතුරු එන ඉරු දින සිංහල පුවත් පත මොකක් ද කියලා පැහැදිලි කරනවා ද. මම දන්න විදියට නම් ඉරිදා සිළුමිණ දන්නවා. ඊට අමතරව වෙන මොන පුවත් පත් ද තියෙන්නේ. ඉරිදා සිළුමිණ නම් සෙනසුරාදා දවසේම එළි දක්වන විත්තියත් දන්නවා.
  4. ||K~E~M~I~T~H||

    Wedding Suit for Rent

    වෙඩින් එකට විතරක් අදින්න හිතාගෙන ඉන්නවා නම්, මහන්න එපා, හයර් එකට ගන්න, කොහොමත් හයර් එකෙට් හොද කලෙක්ෂන් තියෙනවා. කොහොමත් වෙඩින් එකෙන් පස්සේ හයි ක්ලාස් වෙඩින් වලට එහෙම යන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඉතින් මහගෙන තියාගෙන හිටියාට අවුලක් නෑ.
  5. ||K~E~M~I~T~H||

    Toyota~PriusVsHonda~Insight

    මම බැලුවා බං බැරිම තැනයි මේ දැම්මේ.
  6. ||K~E~M~I~T~H||

    Toyota~PriusVsHonda~Insight

    Toyota Prius 2014 වාහන කවුරු ලගවත් නැද්ද..
  7. ||K~E~M~I~T~H||

    Toyota~PriusVsHonda~Insight

    මට දැන ගන්න ඕනේ ටොයොටා ප්‍රියර්ස් එකේ බැටරි චාර්ජ් එකෙන් වාහනය පදවනවා නම් අපි පිළි පැදිය යුතු කරුණු මොකක් ද කියලා. අනික Toyota Prius එකේ EV Mode, ECO Mode & Power Mode කියන මෝඩ් වලින් වෙන ක්‍රියාවලිය. Honda Insight එකෙන් නම් මම අහලා තියෙන විදියට ඩැෂ් බෝඩ් එකේ කලර් එකක් ඉන්ඩිකෙට් කරනවා ලු නේ...
  8. ||K~E~M~I~T~H||

    I Movie

    ලේස් එක දාන විදිය දැක්කාම මට මතක් වුනේ මීට අවුරුදු 4කට කලින් දැක්ක ක්ලිප් එකක්, උඹලා ඒ ක්ලිප් එක දැකලා නැතුව ඇති කියලා හිතුනා එකයි මේ බේදා ගත්තේ. 0eMevZ5TWJc මේ මැජික් එක කරන විදියත් බලා ගනින් කෝ uxZphm_DxIE
  9. ||K~E~M~I~T~H||

    Manipulation 4tography....

    නියමයි,
  10. ||K~E~M~I~T~H||

    ඡන්දකොළ~අපරාදේ

    පැහැදිලි මදි.. :rolleyes:
  11. ||K~E~M~I~T~H||

    ඡන්දකොළ~අපරාදේ

    ඔව්, අනිවාර්යෙන් ම, රටේ බහුතරයක් පිට රට යන්නේ ඒ අයගේ අගහිගකම් හින්දා, ඒත් ඒ වගේ අය වෙනුවෙන් තමන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් හරි යම් වැඩපිළිවෙලක් ඇති කලා නම් නේද වටින්නේ.. මට පුදුමේ මේවාට කිසිම ක්‍රියාවලියක් ඇති කරන්න කියලා මේ වගේ හඩක් නගන්න කවුරුත් උත්සහ කරලා නැති එකයි..
  12. ||K~E~M~I~T~H||

    ඡන්දකොළ~අපරාදේ

    නෑ, බං මම දන්නවා ඒවගේ ක්‍රියාවලියක් කරන්න බෑ කියලා, ඒත් ඒක හරි අසාධාරණයි නේ, මේ රටේ වැඩි ප්‍රතිශතයක් ඉන්නේ පිටරට ඒ වගේ උදවියට ඡන්ද දාන්න අයිතියක් ඇති කලා නම් කොයි තරම් දෙයක් ද කියලා කියන්නයි මම උත්සහ කරන්නේ.
  13. ||K~E~M~I~T~H||

    ඡන්දකොළ~අපරාදේ

    මේවාට වෙන විකල්පයක් ම නැද්ද. මගේම දෙමව්පියන්ගේ වගේම සහෝදරයාගේ හැදුනුම් පත් භාවිතා කරලා ඡන්ද දාන්න ක්‍රියාවලියක් රටේ නැද්ද.
  14. ||K~E~M~I~T~H||

    ඡන්දකොළ~අපරාදේ

    මට මේ තියෙන ගැටළුව වගේ තවත් කී දෙනෙකුට මේ ප්‍රශ්නේම තියෙයි ද.. එතකොට නිකන් ම ඡන්ද දාන්න තියෙන අයිතිවාසිකම් නැති වෙන එක සාධාරණිය කරන්න කාටත් බෑ නේද, මේකට විසදුමක් තිබ්බා නම් රටේ බහුතරයකට මෙවර ඡන්දය දාලා මහජනතාවයන්ගේ අයිතිවාසිකම් වලට ඉඩ දෙන්න තිබ්බා.
  15. ||K~E~M~I~T~H||

    ඡන්දකොළ~අපරාදේ

    ඡන්දකොළ~අපරාදේ මට දැන ගන්න ඕනේ, දැන් ඡන්ද දාන්න සුදුසුකම් තියෙන පුද්ගලයන් මේ රටේ නැත්නම් ඒ අයට ඡන්ද දාන්න පුලුවන් ක්‍රියාවලියක් මේ රටේ නිර්මාණය වේලා නැද්ද කියලා දැන ගන්නයි. හේතුව අපේ ගෙදර ඡන්ද කොළ 4ක් ලැබුනාත් එකෙන් 3ක් ම අපරාදේ, හේතුව අම්මායි, තාත්තායි, අයියායි තුන් දෙනාම රට ඉන්නවා නම්, ඒ...
  16. ||K~E~M~I~T~H||

    සවුදි~රියාල්

    මම දැන් සතිකයට කලින් මාරු කලා රු. 34.60 ක් තමයි ලැබුනේ රියාල් වලට ඊටත් වඩා වැඩි ගාණක් ලබා ගන්න පුලුවන් දන්න කියන තැනක් නුවරින් තියෙනවා නම් කියන්න.
  17. ||K~E~M~I~T~H||

    සවුදි~රියාල්

    :rolleyes::yes:
  18. ||K~E~M~I~T~H||

    MR vs MY3 - Vote now

    කාලයකට පස්සේ මේ පැත්තට ගොඩ වෙන්න ලැබුනේ.. ඔන්න මගේ ඡන්දයට් හා හා පුරා කියලා දැම්මා.. බලන් ගියාම මම දරණ මතයමයි අපේ හුගක් එවුන් දරන්නේ.. අපේ රටට හොද අනාගතයක් උදා වෙන එක නම් නිසැකයි..

    No contents