1. ||K~E~M~I~T~H||

    TSU~Ewarai.. :P

    උඹලාටත් ආවාද බං මෙහෙම. දැන් නම් හදලා වගේ.
  2. ||K~E~M~I~T~H||

    TSU~Ewarai.. :P

    :D:yes:
  3. ||K~E~M~I~T~H||

    TSU~Ewarai.. :P

    ඔව්, මචන් උඹේ කතාව හරි, ඔව්, 100$ ගත්තාට පස්සේ තමයි හැම දෙයක් ම. :yes:
  4. ||K~E~M~I~T~H||

    TSU~Ewarai.. :P

    කියලා වැඩක් නෑ, එහෙම කලා නම් මීටත් වඩා හොයා ගන්න තිබ්බා බං :baffled::angry::yes:
  5. ||K~E~M~I~T~H||

    TSU~Ewarai.. :P

    මේ සයිට් එක පටන් අරන් දැන් දවස් කීයක් වෙනවාද දැන් ම මේක මේන්ටෙන් කරන්න පටන් අරන්.. උඹලාටත් මෙහෙම ආවාද.
  6. ||K~E~M~I~T~H||

    ෆ්‍රේන්ඩ්~රික්වස්ට්

    Yes, true machan, but i'm not public my personal more details on it. So i don't have any issue of it. :)
  7. ||K~E~M~I~T~H||

    ෆ්‍රේන්ඩ්~රික්වස්ට්

    මම ගෝග්ල් ක්‍රොම් මචන් පාවිච්චි කරන්නේ. ගෝගල් ක්‍රොම් එකට හරියන එකක් තියෙනවා නම් කියන්න. කෙල්ලෙක් වෙන්නම ඕනේ ද බං රික්වෙස්ට් එන්න.. :baffled:
  8. ||K~E~M~I~T~H||

    ෆ්‍රේන්ඩ්~රික්වස්ට්

    මම ඉදලා හිතලා යන්නේ, පරණ රික්වෙස්ට් ලොකු ගාණක් ඇවිත් තියෙනවා, ඒත් මට එක එක කන්ෆර්ම් කරගෙන ඉන්න විදියක් නෑ, එපා වෙනවා. එකයි එක පාරටම ආව රික්වර්ස් ඔක්කෝම එක ක්ලික් එකකින් ඇඩ් කර ගන්න බැලුවේ.
  9. ||K~E~M~I~T~H||

    ෆ්‍රේන්ඩ්~රික්වස්ට්

    ෆ්‍රේන්ඩ්~රික්වස්ට් Facebook එකේ එන Friend Request ටික එක පාරටම හැම කෙනාගෙම Request Confirm කර ගන්නේ කොහොම ද. එක එක කරන්න යද්දි එපා වෙනවා නේ. මම දැක්කා කොහේ හරි සයිට් එකක මේ විදියට ඇක්ටිවේට් කරන්න පුලුවන් ක්‍රමයක් කියලා තිබ්බා ඒත් ඒ සයිට් එක මතක නෑ. මේ ක්‍රමේ දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න...
  10. ||K~E~M~I~T~H||

    කනේ_සමනළයෙක්

    :yes: :baffled::yes:
  11. ||K~E~M~I~T~H||

    කනේ_සමනළයෙක්

    +:yes: :yes:
  12. ||K~E~M~I~T~H||

    TSU වලින් $ හම්බඋන අය.....

    හරි නියමයි, මචන් මම අහපු ප්‍රශ්නේට උත්තරේ දන්නවා නම් උදව්වක් කරපන්.
  13. ||K~E~M~I~T~H||

    කනේ_සමනළයෙක්

    :rolleyes::baffled:
  14. ||K~E~M~I~T~H||

    TSU වලින් $ හම්බඋන අය.....

    මෙතන ඉන්න එවුන් මාවත් ඈඩ් කර ගනිල්ලා.. http://tsu.co/Kemi5n මට ප්‍රශ්නයක් තියෙනවා දැන ගන්න, දැන් කවුරු හරි කෙනෙක් මගේ පේජ් එකට පින්තුරයක් හරි මොකක් හරි දැම්මොත් ඒක මට මකා ගන්න විදිය පොඩ්ඩක් කියලා දෙනවා ද.
  15. ||K~E~M~I~T~H||

    කනේ_සමනළයෙක්

    උඹ මචන් මුළු වීඩියෝ එකම බලලා නැතුව ඇති.

    No contents