Toyota~PriusVsHonda~Insight

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මට දැන ගන්න ඕනේ ටොයොටා ප්‍රියර්ස් එකේ බැටරි චාර්ජ් එකෙන් වාහනය පදවනවා නම්
    අපි පිළි පැදිය යුතු කරුණු මොකක් ද කියලා.

    අනික Toyota Prius එකේ
    EV Mode, ECO Mode & Power Mode කියන මෝඩ් වලින් වෙන ක්‍රියාවලිය.

    Honda Insight එකෙන් නම් මම අහලා තියෙන විදියට ඩැෂ් බෝඩ් එකේ කලර් එකක් ඉන්ඩිකෙට් කරනවා ලු නේ.
    කොළ පාටින් 35 ට අඩුවෙන් යනවා නම් බැටරියෙන් යනවා කියලා අහලා තියෙනවා ඒ කතාවේ ඇත්ත නැත්ත මොකක් ද කියලාත් පැහැදිලි කරන්න ලොකු උදව්වක්.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඕව ගැන ත්‍රෙඩ් වැටුන වගේ මතකයි බන්.පොඩ්ඩක් සර්ච් කරලා බලන්න
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේකේ හයිබ්‍රිඩ් ගැන කතාකරන්න ගත්තු හැම ත්‍රෙඩ් එකක්ම උපන්ගෙයිම මරු දැක්ක:(. පෙට්‍රල් අඩු එකේ හයිබ්‍රිඩ් නොවන වාහනයක් ගනින්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,409
    17,365
    113
    Auckland
    ehema speed ekata anuwa newe bung engine or battery wada karanne , hud eke power bar eke madata yanakan battery eken ethanin ehata engine power+ battery habayi battery eka charge adu wela nam power bar eke mulath engine power use wenawa. jara kunek wage drive karalath wadak na petrol ithuru karanna , eco mod eke normal widiyata driver karoth thama hodama economy eka ganna puluwan