වැඩිම~දැන්විම්
ලංකාවේ වැඩිම සිංහල ලුහුඩු දැන්විම්, රැකි රක්ෂා පිළිබද තොරතුරු එන ඉරු දින සිංහල
පුවත් පත මොකක් ද කියලා පැහැදිලි කරනවා ද.
මම දන්න විදියට නම් ඉරිදා සිළුමිණ දන්නවා. ඊට අමතරව වෙන මොන පුවත් පත් ද තියෙන්නේ.
ඉරිදා සිළුමිණ නම් සෙනසුරාදා දවසේම එළි දක්වන විත්තියත් දන්නවා.