1. ||K~E~M~I~T~H||

    මචන්ලා පොස්ට් ඔෆිස් එකේ උන් පාර්සල් බාරග&#3505

    ඒ නීතිය කවදා ඉදලාද බං.. :rolleyes:
  2. ||K~E~M~I~T~H||

    කනේ_සමනළයෙක්

    කන අස්සේ එක එක දේවල් රිංගන්න අවස්ථා තියෙනවා ඕන තරම්, ඒත් කන අස්සේ සමනළයෙක් රිංගුව අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. :baffled: බලන්න කෝ අන්තිමේදි මේ සමනළයාට හානියක් නොවි එළියට එන හැටි :oo: XJhyZARAJHw.
  3. ||K~E~M~I~T~H||

    ඇගේ_මයිල්_කෙලින්_වෙනවා_නේද.?

    මේ සීන් ටික තමයි කරන්න අමාරුම, :baffled::no:
  4. ||K~E~M~I~T~H||

    Brand New vehicle..

    හයිබ්‍රීඩ් වාහන ගන්න පුලුවන් මචන්, ඕය ගාණට හොන්ඩා ෆිට්, ඇක්වා, හොන්ඩා ෆිට් ශට්ල්, ජිපි5 ඕන තරම් තියෙනවා, එහෙම බැටරි අවුලක් වෙන්නේ නෑ, අලුතින් ගන්නවා නම් හයිබ්‍රිඩ් වලට වෙනම වසර දෙකක සර්විස් එකක් දෙනවා මචන්, අනික අවුරුදු 5ක වගේ වගකිමක් දෙනවා බැටරියට. ඒ හින්දා බය වෙන්න දෙයකුත් නෑ.
  5. ||K~E~M~I~T~H||

    බ්‍රයිට්නස්_එඩිට්~Software

    මටමයි Bump එකක් හරි දා ගන්න වෙන්නේ.
  6. ||K~E~M~I~T~H||

    බොලා නොදන්නා දේ !!!

    නියමයි,
  7. ||K~E~M~I~T~H||

    බ්‍රයිට්නස්_එඩිට්~Software

    බ්‍රයිට්නස්_එඩිට්~Software Video එකක Brightness එක වැඩි කරලා ඒ Video එක Edit කරන්න පුලුවන් පොඩි ෆ්‍රී ලයිසන් තියෙන මෘදුකාංගයක් දන්න කියන කෙනෙක් කියනවා ද. ලොකු උදව්වක්. උදව්වක් ලැබෙනකම් අනිත් එවුන් බම්ප් කරලා උදව් කලාත් අගේ කරනවා.
  8. ||K~E~M~I~T~H||

    Suzuki Celerio

    Suzuki ස්විට් සෙකන්ඩ් හෑන්ඩ් වාහනයකට යන්න පුලුවන් නේ ඕය ගාණට . අනික ජපාන් වාහන හින්දා බය වෙන්න දෙයක් නෑ, මේක ගන්න එපා කියන්නේ මේක ඉන්දියාවේ ඇසෙම්බල් කරන වාහනයක් හින්දායි. ලොකු මුදලක් යට කරන එකේ හොද ජපාන් වාහනයකටම යන එක නේද හොද.
  9. ||K~E~M~I~T~H||

    Apple I phone 6

    මට සිල්වර් එකක් ෆුල් සෙට් එකත් එක්ක සෙට් වුනොත් කියපන් මචන්.
  10. ||K~E~M~I~T~H||

    Apple I phone 6

    5S 32GB හරි 64GB හරි තියෙනවා ද මට සිල්වර් (සුදූ) එක ඕනේ, ෆැක්ටරි අන්ලොක් වෙන්නත් ඕනේ. උඹ ලග තියෙනවා නම් ගාණ කියපන්.
  11. ||K~E~M~I~T~H||

    Got my new headphones!

    නියමයි, බං. සයිස් එකත් ගාණයි.
  12. ||K~E~M~I~T~H||

    :::.. Elena Kalis ..:::

    නියමයි.
  13. ||K~E~M~I~T~H||

    real gamer(අනේ මන්ද මු නම්)

    ඒකට තියෙන්නේ කෙල්ලටත් ඒ කොල්ලාත් එක්ක එකතු වේලා සෙල්ලමට ගේම් ගහන එකයි, ගේම් කිව්වේ පරිගණක ගේම්ස්. :rolleyes:
  14. ||K~E~M~I~T~H||

    සිරුණාද_වාහනේ

    වේලාව තමයි, මොනවා වුනත් පෙන්ට් එකේ අනුව වැඩේට යන වියදමත් වැඩි. :(
  15. ||K~E~M~I~T~H||

    සිරුණාද_වාහනේ

    ඔව්, මචන් උඹේ කතාව හරි මේවා තියෙන්නේ උඩින් ලේයර් එකේ විතරක් සීරිම් තිබ්බා නම් විතරයි ෂේප් කර ගන්න පුලුවන් වෙන්නේ, ගැඹුරෙන් තිබ්බා කරන්න කියා හිතා ගන්නවත් විදියක් නෑ, ස්තුතියි මචන්, අදහස් එක් කලාට.
  16. ||K~E~M~I~T~H||

    සිරුණාද_වාහනේ

    Never mind bro, පුලුවන් නම් ඒ ගැනත් ත්‍රේඩ් එකක් දාන්න, අපේ හුගාක් අයට වැදගත් වෙයි.
  17. ||K~E~M~I~T~H||

    සිරුණාද_වාහනේ

    වාහනේ පාට අනුව නම් ගන්න ඕන වෙන එකක් නෑ.
  18. ||K~E~M~I~T~H||

    සිරුණාද_වාහනේ

    ෆුල් ඉන්ෂුරන්ස් කරලා තිබ්බා නම් බැරි කමක් නෑ

    No contents