ඇමරිකාවේ Alexandria, Minnesota දි කිසිම මනුස්සයෙකුට ඔහුගේ කටේ සුදු ලූණු,ළුුණු හෝ සැමන් ගද එන්නේ නම්, තම බිරිද සමග ලිංගිකව එකතුවිය නොහැක, එසේ අවශය නම් ඔවුන් තම දත් මැදිය යුතු අතර, එය එහි අනිවර්ය ලිංගික නීතියකි.
Hastings, Nebraska වල සියලූම හෝටල් හිමියන් තම අමුත්තන් සදහා කපුවලින් නිම වූ...