507 Years Old

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Ming යන අනවර්ථ නාමයෙන් හදුන්වන්නේ මුහුදේ ජීවත් වු බෙල්ලන්ගේ පරම්පරාවට අයත් ජීවියෙකි. 2006 අවුරුද්දේදි Bangor University එක මගින් මුහුදු ජීවීන් පිලිබද පර්‍රක්ෂණයක් කරන විට අයිස්ලන්ත මුහුද අවටදි Ming මුල්වරට සමුවී ඇත. Ming අවුරුදු 405 ක් වයස සත්වයෙකු බවට පරීක්ෂණ වලින් ඔප්පූ වූවා, නමුත් එය මින්ගේ අවාසනාවක් බවට පත් වූවා. විද්යාඥයන් Ming පිලිබද වැඩි වැඩියෙන් පරීක්ෂන කරන්නට වූවා, ඒ Ming මෙච්චර කල් ජීවත් වූ ආකාර සොයාගැනීම සදහයි.

    විද්යාඥයන් Ming ට දුන් විවිධ වධ හමුවේ, Ming මියයනවා :( , නමුත් විද්යාඥයන් Ming ගේ ශරීර කොටස් විවිධ පරීක්ෂණ වලට ලක් කොට අවසානයේ Ming ගේ නියම වයස 2013 වනවිට අවුරුදු 507 ක් බවට සොයාගන්නවා, නමුත් ඒ වන විට Ming මියගොස් බොහෝ කලක් වෙනවා.

    මුහුද පතුලේ ඉදන් Ming මිනිස්සු මේ අවුරුදු 507 ට වෙනස් වූ අකාරය ගැන කොතරම් දේ දකින්න ඇද්ද??? :)


    article-2505155-1962338100000578-899_634x397.jpg


    ming_2733316b.jpg


    images



    මේවත් වෙලා තියෙනවානම් බලන්න, බොහොම අමාරුවෙන් type කරේ :)

    Buddhism in Kalmykia, Europe
    http://www.elakiri.com/forum/showthread.php?p=18172419#post18172419


    Brutal Serial Killers
    http://www.elakiri.com/forum/showthread.php?p=18179634#post18179634


    Weird Sex Laws
    http://www.elakiri.com/forum/showthread.php?p=18198392#post18198392


    ලෝකයේ අපි නොදන්න JOB සමහරක්
    http://www.elakiri.com/forum/showthread.php?p=18199355#post18199355
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හීන් පුතා;18214677 said:

    ඇත්තටම ලෝකය පැතලියි වෙන්නත් බැරි නෑ. මේක ටිකක් මෝඩ කථාවක් වගේ වෙන්න පුලුවන් නමුත් අපි දැකලා නෑ නේ බන්. නාසා එකෙන් කියන දේ නේ අපි පිළිගන්නේ.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇත්තටම ලෝකය පැතලියි වෙන්නත් බැරි නෑ. මේක ටිකක් මෝඩ කථාවක් වගේ වෙන්න පුලුවන් නමුත් අපි දැකලා නෑ නේ බන්. නාසා එකෙන් කියන දේ නේ අපි පිළිගන්නේ.

    පැතලි නම් එක පැත්තකින් ගිහින් අනිත් පැත්තෙන් එන්න බෑ නෙ

    හැබැයි මේක අනුව නම් වෙන්නත් පුළුවන්

    https://www.youtube.com/watch?v=VNqNnUJVcVs