මචන් ඕකට හැන්දෙන් දිය කරලා ගන්න බැහැ
ලේසිම වැඩේ රුපියල් 200ක වගේ whisk එකක් අරන් මුලින්ම ඇල් වතුර වලින් කෝපි එක ගහන එක, ඊටපස්සේ හිමීට උණු වතුර එකතු කරන්න
මං නම් කරේ self-stirring magnetic mug එකක් ගත්තා (කොහෙන්ද ගත්තේ කියලා අහලා නම් අහන්න එපා), මරුවට mix වෙනවා අර වගේම පෙන ඇවිල්ලා
taste එකත්...