රැග් තියෙනවා බන් ඉස්කෝලේ ලමයිගේ සිසු සැරිය බස් වලත්
මෙහෙ සැරියේ අනිවා අවුරුද්දකට සැරයක් කෙල්ලෙක්ට මොනවා හරි කරලා පොලිසි පැටලෙනවා :rofl:
හිටගෙන යන උන්ගේ බෑග් හයක් විතර කාලයක් ඔඩොක්කුවේ තියාගෙන යන්න ඕන (ඒක විතරයි මට සෙට් වුණේ)
තව කෙල්ලොත් එක්ක ඉස්සරහ ෂීට් වල ඉදගන්න ඕන
ආයේ පිටිපස්සේ දොරෙන් නගින්න...