කෙල්ලෝ first approach ගන්නවද?

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    සාමාන්‍යයෙන් කෙල්ලෝ first approach ගන්නවද බන් ලංකාවේ? ආයේ බොරු කියන්නේ මොකටද, කෙල්ලෙක්ගේ අතින් අල්ලලාවත් නැති සිරිමත් virgin කෙනෙක් :sneaky: වයස අපි කියමුකෝ අලුත් generation එකේ කියලා. ලගකදි ඉදක් පොඩි මෙව්වා එකක් තියෙනවා... පෙරේදත් bank එකක් ලගදි class ගිහින් එන කෙල්ලෝ තුන්දෙනෙක් හිටියා. අන්න අරයා බලනවා ගගා කිව්වා. ඒ හරියේ මං හැර වෙන එකෙක් හිටියේ නැහැ කියලා ෂුවර්. තව ඔය වගේම scenarios තියෙනවා තොගයක්, හැබැයි මෙහෙමයි මගේ තියෙන condition එක්ක hallucinate කරගත්ත ඒවා වෙන්නත් පුලුවන්. අනිත් එක මටත් දැනෙනවා එහෙම ලොකු අවුලක් නැහැ කියලා පෙනුමේ.

    තව දෙයක් තියෙනවා. මේක anonymousනේ, ඒ නිසා කියන්න ලැජ්ජා වෙන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් වැඩිහිටි පිරිමි උන් මාව sexualize කරනවා. මෙතන නම් මට මවාගන්න දෙයක් නැහැ. WhatsApp වලින් message දාලම තිබුණා, හොද වැදගත් job එකක් කරන එකෙක් කියලා කියන්නම්, එච්චරයි. මේ සීන් එක මං තවම counsellorට කිව්වේ නැහැ. සීන් එක ඇද්දොත් හෙන කේස් එකක් යයි

    දැනට ලස්සනට කතා කරලා තියෙන්නේ mentally unstable කෙල්ලෝ එක්ක විතරයි :rofl: occupational therapy clinic එකෙන් බලෙන් කතා කරවනවා, ඒක අනවශ්‍ය මගුලක්. spoiler box එකක් ඇතුලේ ඒ ගැන දාන්නම්

    මට දැනට OCD, anxiety, depression diagnose වෙලා තියෙනවා, ඕවගෙන් panic attack trigger වෙනවා. එතකොට ඉතින් කෙල්ලෙක්ට කතා කරද්දි දාඩිය පෙරාගෙන තමයි :(

    clinic එකේදි කෙල්ලෝ එක්ක කතා කරන්න දෙනවා. අම්මටසිරි... අක්කි කෙනෙක් සෙට් වුණා. මේකිට ගෙදරින් ගහලා තුවාල වෙලා පවා තිබුණා. මට දුකත් හිතුණා. ඇතුලට ගියාට පස්සේ තමයි තේරුනේ මිනිස්සු රවට්ටන අමුතු personality එකක් තියෙන කෙනෙක් කියලා. අද ආවා මගේ වයසම කෙල්ලෙක්. කතා කරද්දිත් වෙව්ලනවා බයට. මං ඉතින් වැඩ්ඩා වගේ lead එක අරගෙන කතා කරා. ඒකිට stress එකත් අඩු වෙලා ගෙදර විස්තරයි ඔක්කොම කිව්වා. A/L bio කරන්න කියලා ගෙදරින් බල කරලා හොදටම අවුල් ගිහින්. තාත්තා nursing යන්න දෙන්නෙත් නැහැලු. මට volunteer work හරි ගියපු නිසා ඒකිටත් එන්න කිව්වා. කොහෙද ලංකාවේ මගුල් සංස්කෘතියනේ, ගෙදරින් එලියට බහින්න දෙන්නේ නෑලු

    ලියපු දේවල් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ඇති, දැන් ඉන්නේ full down වෙලා... ඒ නිසා ලියන්න හිතුණා. හිතෙන දෙයක් කියාගෙන යන්න
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo

    උඹට උත්තරයක් දෙන්න මම මේ ට්‍රය...මෙන්න මේ ටික පැහැදැලි නැ පුළුවන් නම් පැහැදිලි කරපන් පුතී..

    සාමාන්‍යයෙන් වැඩිහිටි පිරිමි උන් මාව sexualize කරනවා. මෙතන නම් මට මවාගන්න දෙයක් නැහැ. WhatsApp වලින් message දාලම තිබුණා, හොද වැදගත් job එකක් කරන එකෙක් කියලා කියන්නම්, එච්චරයි. මේ සීන් එක මං තවම counsellorට කිව්වේ නැහැ. සීන් එක ඇද්දොත් හෙන කේස් එකක් යයි

    මෙතැන උඹ ගැන ඇයි ලොකු පිරිමි sexualize කරනවා කිව්වේ...
    WhatsApp වලින් message දාලම තිබුණා..කවුද...?උඹටද, කවුද,
    counsellor ලගට යන්නේ වයි?
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    උබ ස්ට්‍ර්ට් නම් පොන්න හුත්තලගෙන් ඈත් වෙලා ඉදපන්. ඔ්කුන් මිනිස්සු convince කරන්නයි brainwash කරන්නයි එනවා. පස්සෙ උබට ට්‍රෝමා එකක් වෙන්න පුළුවන්.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,759
    1
    15,498
    113
    සාමාන්‍යයෙන් කෙල්ලෝ first approach ගන්නවද බන් ලංකාවේ? ආයේ බොරු කියන්නේ මොකටද, කෙල්ලෙක්ගේ අතින් අල්ලලාවත් නැති සිරිමත් virgin කෙනෙක් :sneaky: වයස අපි කියමුකෝ අලුත් generation එකේ කියලා. ලගකදි ඉදක් පොඩි මෙව්වා එකක් තියෙනවා... පෙරේදත් bank එකක් ලගදි class ගිහින් එන කෙල්ලෝ තුන්දෙනෙක් හිටියා. අන්න අරයා බලනවා ගගා කිව්වා. ඒ හරියේ මං හැර වෙන එකෙක් හිටියේ නැහැ කියලා ෂුවර්. තව ඔය වගේම scenarios තියෙනවා තොගයක්, හැබැයි මෙහෙමයි මගේ තියෙන condition එක්ක hallucinate කරගත්ත ඒවා වෙන්නත් පුලුවන්. අනිත් එක මටත් දැනෙනවා එහෙම ලොකු අවුලක් නැහැ කියලා පෙනුමේ.

    තව දෙයක් තියෙනවා. මේක anonymousනේ, ඒ නිසා කියන්න ලැජ්ජා වෙන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් වැඩිහිටි පිරිමි උන් මාව sexualize කරනවා. මෙතන නම් මට මවාගන්න දෙයක් නැහැ. WhatsApp වලින් message දාලම තිබුණා, හොද වැදගත් job එකක් කරන එකෙක් කියලා කියන්නම්, එච්චරයි. මේ සීන් එක මං තවම counsellorට කිව්වේ නැහැ. සීන් එක ඇද්දොත් හෙන කේස් එකක් යයි

    දැනට ලස්සනට කතා කරලා තියෙන්නේ mentally unstable කෙල්ලෝ එක්ක විතරයි :rofl: occupational therapy clinic එකෙන් බලෙන් කතා කරවනවා, ඒක අනවශ්‍ය මගුලක්. spoiler box එකක් ඇතුලේ ඒ ගැන දාන්නම්

    මට දැනට OCD, anxiety, depression diagnose වෙලා තියෙනවා, ඕවගෙන් panic attack trigger වෙනවා. එතකොට ඉතින් කෙල්ලෙක්ට කතා කරද්දි දාඩිය පෙරාගෙන තමයි :(

    clinic එකේදි කෙල්ලෝ එක්ක කතා කරන්න දෙනවා. අම්මටසිරි... අක්කි කෙනෙක් සෙට් වුණා. මේකිට ගෙදරින් ගහලා තුවාල වෙලා පවා තිබුණා. මට දුකත් හිතුණා. ඇතුලට ගියාට පස්සේ තමයි තේරුනේ මිනිස්සු රවට්ටන අමුතු personality එකක් තියෙන කෙනෙක් කියලා. අද ආවා මගේ වයසම කෙල්ලෙක්. කතා කරද්දිත් වෙව්ලනවා බයට. මං ඉතින් වැඩ්ඩා වගේ lead එක අරගෙන කතා කරා. ඒකිට stress එකත් අඩු වෙලා ගෙදර විස්තරයි ඔක්කොම කිව්වා. A/L bio කරන්න කියලා ගෙදරින් බල කරලා හොදටම අවුල් ගිහින්. තාත්තා nursing යන්න දෙන්නෙත් නැහැලු. මට volunteer work හරි ගියපු නිසා ඒකිටත් එන්න කිව්වා. කොහෙද ලංකාවේ මගුල් සංස්කෘතියනේ, ගෙදරින් එලියට බහින්න දෙන්නේ නෑලු

    ලියපු දේවල් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ඇති, දැන් ඉන්නේ full down වෙලා... ඒ නිසා ලියන්න හිතුණා. හිතෙන දෙයක් කියාගෙන යන්න

    උඹ ටිකක් unnatural තැනක ඉඳල වගේ මේක try කරන්නෙ. ඔව් කෙල්ලො ඕන තරම් first approach ගන්නවා, හැබැයි එකපාරටම කැමතිද කියල අහනවා වෙනුවට ලොකු interest එකක් පෙන්නන, hints දෙන වගේ වැඩ තමයි වැඩිපුර වෙන්නෙ. ගොඩක් කෙල්ලො කොච්චර වුණත් අ‍ාසයි උන් අ‍ැහුවා නෙවෙයි අපි අ‍ැහුවාම කැමති වුණා කියල හිතන්න. හැබැයි අ‍ැහුවෙ නැති වුණාම එයාලම අහනවා. පොඩි tango dance වගේ සීන් එකක් තමයි තියෙන්නෙ. 😁

    උඹට therapy වලට ගියාම තියෙන relax ගතිය එළියෙදිත් ගන්න try කරහන්. එකපාරටම අමාරු වෙයි තමයි. හැබැයි එක සැරයක් කතා කරපු ගමන් එහෙම අවුලකු‍ත් නෑ කියල උඹටම හිතෙයි. ලස්සන පට්ට කෙල්ලො දැක්කම බයයි වගේ නම් මුලින්ම වැඩි පෙනුමක් නැති කෙනෙක් එක්ක කතා කරහන්කො.

    වැදගත්ම දේ තමයි lust එක මූණෙ තියාගෙන නැතිව සාමාන්‍ය විදිහට කතා කරන්න හදන එක. කිසිම sexual interest එකක් නැති අය එක්ක normal විදිහට කතා කරල එ‍් වැඩේ ඉගෙන ගන්න පුළුවන්. එහෙම වුණාම තමන්ට interest එකක් තියෙන කෙනෙක් එක්ක වුණත් "ගඳ" නැතිව කතා කරන්න පුළුවන්. මෙතන ගඳ කියන්නෙ උඹ හුකන්නම බලන් එන එකෙක් වගේ කෙල්ලෙක්ට දැනෙන එක. අන්න එහෙම වුණාම එයාල ස්වභාවයෙන්ම ටිකක් දුරස් වෙන්න බලනවා.

    කතා කරල fit වෙන්න ඉගෙන ගත්තාම කෙල්ලොන්ගෙ cues අඳුරගන්න පුළුවන් වෙනවා. එතකොට shape එකේ සෙට් කරගන්න, numbers මාරු කරගන්න එහෙම පුළුවන්. ඊට පස්සෙ ඉතින් කැමැත්තක් තියෙන කෙල්ලෙක් නම් නිකන්ම සෙට් වෙනවා. අකමැති අයත් ඉන්න පුළුවන් එයාලා කලින්ම හැලෙයි.

    පිරිමි අය sexualize කරල දකින එක ලොකුවට හිතන්න එපා. එ‍්ක අවුලක් වෙන්නෙ එ‍්කෙන් උඹට මොකක් හරි අමුතු හැඟීමක් එනවා නම් විතරයි. එ‍් අ‍ැරෙන්න ගෑනු පිරිමි කවුරුත් උඹ ගැන interest වෙන එක natural දෙයක් කියල හිතුවා නම් හරි.

    ඔය ටික තමයි. Therapy එක දිගටම කරහන්, එතනදි උඹෙ තියෙන බය, සැකය අයින් වෙලා ස්වභාවික විදිහට හැසිරෙන පාටක් පේනවා. හිමීට ක්‍රමානුකූලව එ‍්ක සාමාන්‍ය life එකේදිත් හදාගන්න බලහන්.

    Good luck. 😍🍀
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    උබ ස්ට්‍ර්ට් නම් පොන්න හුත්තලගෙන් ඈත් වෙලා ඉදපන්. ඔ්කුන් මිනිස්සු convince කරන්නයි brainwash කරන්නයි එනවා. පස්සෙ උබට ට්‍රෝමා එකක් වෙන්න පුළුවන්.
    ඇයි ට්‍රාන්ස් පොන්නයට පුකේ ඇරගන්න හිතුනද? :lol::lol:
     
    Smart-Raptor

    Active member
  • Apr 6, 2025
    175
    256
    43
    Ada mn CIMA clzes iwara wela ena gmn (ada tham start kale CIMA eka ) , bus ekedi amma ekka mobile eken katha kalaa. Fully in english for like 10 mins.
    Reason for using english is ;
    mage eha patte awill indagatta lassana kellek.english walin katha kalama i feel some kind of domination over her. I really dont GAF whether she is fluent or not . CMB uni eken negge mn hitanne eki. mn bus ekaka giyapu 2nd time wage hinda number eka illana baya hituna moko eh welawe negitagena hitapu crowd eka wediy.kauruwath ehema negitagena indiye nettn I wouldve def requested her number.

    I mean who gives a fk bout her IQ if im using her for a temp fk;lolz. (but hby eki negge CMB uni eken neh ...So ekige IQ ekath no problem ehenm)

    Thread ekata related nehe ,just told todays exclusive strory relative to myself ; lol. :P

    ado @Cole Phelps ,mata challenege krhn next dayth mage eha patten lassna kellek sit kalot ekige number eka illanna kiyala . (mata mcn normally kauru hari challenge ekak dunnoth aaaye lesiyen atha arinne nm nehe)

    Challenge eke time period eka hby podi wenn ooni ...i mean the challenge should be completed within atleast 2 or 3 weeks.Nettn machn 1 month pass wunot nm challenge eken out of track ynwa mn.
     
    • Haha
    Reactions: SK29

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    කෙල්ලෝ ගන්නවා අඩුයි , but සමහර එවුන් කතා කරනකන් බලන් ඉන්නේ , කාලයක් මන් bus එකේ උදේ වැඩට යනකොට කෙල්ලෙක් එක්ක පොඩියට හිනාවක් දානවා කාලයක් මෙහෙම ගියා දවසක් මෙකි ඉන්න seat එකට ඉස්සරහ seat එකේ ඉදගෙන හිටිය මෙකි මාව දැකල ඒකිගේ phone එකේ මගේ නම ගම අහල note එකක් ගහල phone එක pass කලා මන් මගේ number එක ගහල phone එක අයේ දුන්න එකී නම් මට පට්ට කැමති මට සෙට් උනේ නැ එත් , එහෙමත් forward එවුන් ඉන්නවා හැබැයි .
     
    • Love
    Reactions: Cole Phelps

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    2000 passe un witarak neme ita kalin unuth gannwa bn. ehema kiyala itihin dakina dakina kolla passe ahanna katha kranna yna na ne un. unta asa hithuna ekek dakkoth karai. api wagema tama. kella intrst wage terenawa nam katha karala balapan.
     
    • Like
    Reactions: Nidarshana_k

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සාමාන්‍යයෙන් කෙල්ලෝ first approach ගන්නවද බන් ලංකාවේ? ආයේ බොරු කියන්නේ මොකටද, කෙල්ලෙක්ගේ අතින් අල්ලලාවත් නැති සිරිමත් virgin කෙනෙක් :sneaky: වයස අපි කියමුකෝ අලුත් generation එකේ කියලා.
    ඔව්

    clinic එකේදි කෙල්ලෝ එක්ක කතා කරන්න දෙනවා. අම්මටසිරි... අක්කි කෙනෙක් සෙට් වුණා. මේකිට ගෙදරින් ගහලා තුවාල වෙලා පවා තිබුණා. මට දුකත් හිතුණා. ඇතුලට ගියාට පස්සේ තමයි තේරුනේ මිනිස්සු රවට්ටන අමුතු personality එකක් තියෙන කෙනෙක් කියලා. අද ආවා මගේ වයසම කෙල්ලෙක්. කතා කරද්දිත් වෙව්ලනවා බයට. මං ඉතින් වැඩ්ඩා වගේ lead එක අරගෙන කතා කරා. ඒකිට stress එකත් අඩු වෙලා ගෙදර විස්තරයි ඔක්කොම කිව්වා. A/L bio කරන්න කියලා ගෙදරින් බල කරලා හොදටම අවුල් ගිහින්. තාත්තා nursing යන්න දෙන්නෙත් නැහැලු. මට volunteer work හරි ගියපු නිසා ඒකිටත් එන්න කිව්වා. කොහෙද ලංකාවේ මගුල් සංස්කෘතියනේ, ගෙදරින් එලියට බහින්න දෙන්නේ නෑලු

    I will give an advice bn,
    ඔය ටයිප් එකේ ( චයිල්ඩ්හුඩ් ටෘමා, මානසික ලෙඩ ) තියෙන කෙල්ලො එක්ක කවදාවත් ආදර සම්බන්ධයක් පටන් ගන්න එපා. උබට ඒ වගේ කෙල්ලෙක්ගේ අතීත කතාව දැනගත්තහම, එම්පති එක නිසා දුක හිතිලා හෝ ඒකි හැසිරෙන විදිහට ආකර්ශනයක් ඇති වෙලා හෝ ඒකිගේ පෙනුම නිසා හෝ ඔය හේතු කිහිපයක් නිසා හෝ වෙන හේතු නිසා ආකර්ශනයක්/ ආදරයක් ඇති වෙන්න පුලුවන් ඒත් මචන් උබ හිතනවම් ඒ කෙල්ල ලබල තියෙන ටෘමැටික් අත්දැකීම් නිසා එයාගේ ඇති වුන neurobiological වෙනස්කම් අයෙ හරි යයි කියලා, ඒකනම් කවදාවත් වෙන වැඩක් නෙමෙයි.
    dating වලදි අවුල්, ප්‍රස්න වැඩි අතීතයක් තියෙන එක සහ මානසික ලෙඩ තියෙන එක ලොකුම ලොකු රෙඩ් flag එකක්.
    ------ Post added on May 11, 2025 at 3:04 AM