1. Cole Phelps

    බස් එකේ හිටපු එකෙක්ට රුපියල් 10 කොළයක් රුපියල් 100 කට විකුණුවා 😋😋

    මං ගාවත් තියෙනවා... දෙකේ කොලේකුත් තියෙනවා... ඔව් ඔව් කොලයක් :rolleyes:
  2. Cole Phelps

    දොස්තර ෆක්කු...

    Kurunegala teaching hospital? just three weeks ago :oo: hukana hospital ekakne
  3. Cole Phelps

    දොස්තර ෆක්කු...

    නීතියෙන් අත තියන්න බැරි බව දන්නවා, strike වලදි army දාලා replace කරන්න පුලුවන් role එකක් නෙමෙයි ඉතින් මොන මගුලටද නැහීගෙන රෑ වැඩ කරන්නේ :sorry: sorry machan... i feel you
  4. Cole Phelps

    මෙන්න එල කොල්ලෙක් ! 13න් class ගිහින් 15න් AL ලියලා,

    සිරා... ජිවිතේ හොදම කාලයක් teenage එක ඒකේ ගන්න ආතල් පස්සේ බැහැ :cool:
  5. Cole Phelps

    මේක දන්නවද? මම නං දැනගත්තෙ අද

    Hibernate on lid close slam the laptop and done 😌
  6. Cole Phelps

    නවක වදය තුරන් කිරීමට මැයි 9 ගෝල්පේස් එන්න

    අඩෝ මරු... librarian ඒසි මට කේස් දැම්මා කොට කලිසමක් ඇදන් ගියා කියලා කොලබ යන්න බෑ, මැයි 9 හවස 4ට ලයිබ්‍රියට යනවා ෂෝටක් ගහන් 🤟
  7. Cole Phelps

    රජයේ විශ්ව විද්‍යාලයකට ගියපු අන්කල්ලා එන්න

    ඉතින් උබ කොල්ලෙක්නේ එතකොට වැද්දෙක් වගේ තමයි 🤗
  8. Cole Phelps

    ඇයි ළමයි විසදුම හැටියට සියදිවි නසාගැනීම තෝරාගන්නේ 🫤

    අත පය හතර හොදට තියෙනවානම් ඌ perfect එකෙක් කියලා හිතන සමාජයක බන් අපි ඉන්නේ
  9. Cole Phelps

    රැග් වලට support කරන උන්ට මාර සීන් එක නෙද බන් වෙන්නෙ.

    online ජීවිතේ සහ real life වෙන් කර ගැනීමට නොහැකි වීමේ විපාක අපි නම් ඉන්නේ කිරියෙයි, reddit එකෙයි විතරයි... ඕනම නම් fake account එකකින් බැනලා එනවා 😌
  10. Cole Phelps

    දහස් ගණන් බස් වලින් සෙනග ඇද කරපු NPP මාලිමා මෝඩ ජෙපි මැයි දින picnic එක: Turtle sanctuary එකත් විනාශ කරලා!

    මුන්ට මේවට සල්ලි කොහෙන්ද බන්? නිකමට ඔය upcoming election එකේ NPP candidatesලගේ කාර්යාල බලපන්කෝ සෑහෙන වියදම් කරලා තියෙනවා
  11. Cole Phelps

    උඹලගෙ ගෙදර/ඔෆිස් එක/ව්‍යාපාරික ස්ථානය AC කළාට පස්සේ....

    කැරි රස්නයක් බන් තියෙන්නේ depression වලට මේ මගුලත් එකතු වුණාම ඉතින්... එපාම වෙලා ඉන්නේ :dull:
  12. Cole Phelps

    ඔන්ලයින් උසාවියේ හෙන ඉල්ලීමට පෙර

    මේකනම් ඇත්ත... ඒත් ඉතින් බන් අපේ රටවල කොහෙද නීතියක් ක්‍රියාත්මක වෙන්නේ
  13. Cole Phelps

    මේ කතාකරා කියපු ඩයල් එක කෝ බන් දැන් 🤔🤔?

    මූ කියන ඒවා මහ රෑ අහලා දන්නෙම නැතුව නින්දෙදි හෙනයක් ගහයි
  14. Cole Phelps

    One of my weaknesses

    අපෝ අසහනකාරයෝ ඒක තමයි එහෙනම් මට බැන්නේ ෂෝටක් ඇදන් ගිහින් ලයිබ්‍රියට :sorry:

    No contents