පැහැදිලිවම. මමත් බලන් හිටියේ. සල්ලි ටික එකතු කරගන්න වැඩි උත්සාහයක් දෙනවා වගේ.
සත්තු දෙන්නා බේරා ගන්න නම් ඕනේ මුලින්ම පොලීසියට කතා කරන්න. පැටියව නිකන්ම නිදහස්. සල්ලි ඕනේ නෑ.
තව, ඔය අපෙන් සල්ලි ඉල්ලන නිසා,
සල්ලි එකතු කරන ඔයගේ විස්තර?
(නම, ලිපිනය, ජා. හැ. අ., මුදල් එකතු කරන ගිණුමේ පාස් පොතේ...