දකින_විට_පන්සලක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
දකින_විට_පන්සලක්

අද ගුවන් විදුලියේ වාදනය වූ ගීතයක් elakiri ඔබ හමුවේ තැබීමට සිත් විය. මෙය සහතික ඇත්ත නොවේද ?

දකින විට පන්සලක් - Dakina vita pansalak

[FONT=&quot]දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක් [/FONT]
[FONT=&quot]හුනස්නෙන් නැගිටිමින් වඳිනවා[/FONT]
[FONT=&quot]හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන[/FONT]
[FONT=&quot]අඩවන්ව නෙත්පුරා බලනවා[/FONT]

[FONT=&quot]ගැබිනි මවු කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලට[/FONT]
[FONT=&quot]කවුලුවෙන් අනන්තය සොයනවා[/FONT]
[FONT=&quot]අතෙහි රැදි පොත පතෙහි එකම පේලිය තුලම[/FONT]
[FONT=&quot]නෙත් දහස් වාරයක් දුවනවා[/FONT]

[FONT=&quot]දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක් [/FONT]
[FONT=&quot]හුනස්නෙන් නැගිටිමින් වඳිනවා[/FONT]
[FONT=&quot]හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන[/FONT]
[FONT=&quot]අඩවන්ව නෙත්පුරා බලනවා[/FONT]

[FONT=&quot]වාරු නැති මහළුවත නෙතෙහි ගැටෙතියැයි බියෙන්[/FONT]
[FONT=&quot]දෙනෙත් යුග නිදි කිරා වැටෙනවා[/FONT]
[FONT=&quot]ලොවෙහි ඇති දහසකුත් ගැටලු සිහියට නගා[/FONT]
[FONT=&quot]අහස බිම ගැටලන්න හදනවා[/FONT]

[FONT=&quot]දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක් [/FONT]
[FONT=&quot]හුනස්නෙන් නැගිටිමින් වඳිනවා[/FONT]
[FONT=&quot]හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන[/FONT]
[FONT=&quot]අඩවන්ව නෙත්පුරා බලනවා[/FONT]
---------------------------------------------------------

  • Like
Reactions: Bathiiii

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපේ මිනිස්සුන්ගෙ ජාන වලම තියෙන දෙයක්නෙ බොරු සෝබනේ :dull: පන්සල් ගාවින් යද්දි බස් එකේ මිනිස්සු එක පාරට උඩ විසික්වෙනවා හරියට ස්පීඩ් බම්ප් එකක් උඩින් ගියා වගේ :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලෝකෙ අසංගතම මිනිස්සු ඉන්නෙ ලංකාවෙ අදහන්නෙ එකක් පාවිච්චි කරන්නෙ තව එකක් හැසිරීම වෙන එකක :sorry: :sorry:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඔය සීන් එක මමත් දැකල තියෙනවා :yes:
    බෙල්ලන්විල පන්සල හරියෙන් යනකොට seat එකෙන් නැගිට්ටලා වදින්නේ, එතනින් බස් එකට නගින වැඩිහිටියෙක් දැක්කොත් නිදි හැබැයි :dull: