මාලක ලොකු ටෝක් දෙද්දී පොලිසිය බලු වෙයි
පසුගිය දා රට තුළ ඇති වූ ආන්දෝලනාත්මක සිද්ධියක් වූයේ අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා විසින් ප්‍රසිද්ධ හෝටලයක් තුළ දී හමුදා මේජර්වරයෙකුට පහර දීම යි. සිද්ධිය ඉතාමත් විශේෂිත වූයේ පහරදීම අදාල හෝටලයේ කැමරා 13 ක් ඔස්සේ පටිගත වී තිබිය දී සහ ඇසින් දුටු...