1. dulhari

    පාපොච්චාරණය...... (Paapochchaaranaya)

    godaak isthuthi adahas walata
  2. dulhari

    පාපොච්චාරණය...... (Paapochchaaranaya)

    oyage diri ganweem walin mama thawa thawath nirmana karanna pelabenawa kiwwoth hari ayyia oyaata godaak isthuthi
  3. dulhari

    පාපොච්චාරණය...... (Paapochchaaranaya)

    godaak isthuthi Hemantha sahodaraya
  4. dulhari

    පාපොච්චාරණය...... (Paapochchaaranaya)

    amma kenekuta mawini iranamak ath nowewa kiyala api prarthana karamu anagathayedi..... godaak isthuthi
  5. dulhari

    රෑ මනමාලිය.... (Raa Manamaliya)

    oyaata godaak isthuthi ayyia
  6. dulhari

    රෑ මනමාලිය.... (Raa Manamaliya)

    godaak isthuthi subashani
  7. dulhari

    my 1st poem (guys need comments)

    harima watina paniwidayak samajayata diga arala. " le kiri aithiya wasu patiyanne, dam sakwala gala wadi bidenne..., ee kiri udhuraa biwu minisunne sith wala ei kala guna nodenenne..." oya sinduwa matak una mata meka kiyawaddi.... palmu nirmanaya sarathakai sahodarayaa... digata nirmana karanna...
  8. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: ඕකට කියන්නේ හොඳම හොඳම වැඩේ වෙන්න ඕනේ ඔහොම තමයි කලාට මුලාවේ පඬු ආසනේ රත් වෙන්නේ අපිට බොලේ දෙයියොත් නෑනෙ වංචාවට හිස නැමුවේ :p
  9. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    අවන්තයත් යන්න ගියා මෙය දාලා මටත් යන්න හිතෙනවා දැංනම් දමලා කේක් කෑල්ලවත් එවපං මට කපලා සුභ කරත්තයම වේවා ඕං මම පතලා
  10. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    දැං ඒපාර දෙන්නේක් ගන්නද කල්පනාව මේක මාර හීනයක් උනා නෙව අම්මා දන්නේ නෑ තාමත් පුතාගැන කියන්නට හිතෙනවා ඒ ගැන නොපමාව
  11. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඇයි මල්ලි ඔයාට චින්ත ගැන දුකද එයා තමයි ඉල්ලන් කෑවේ කට්ට සීයා දෙනවා කිවූ බොරු බේගලට දැං දිල් ලැබී ඇත දඩුවමක් ලෙසට:lol::lol::lol::lol:
  12. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    දැං කවුරුද ඔය හීනෙන් දකින්නේ පහදාලා මේ අපිටත් කියන්නේ අම්මාව මෙතන නොගෙනාවොත් හොඳයිනේ දන්නවා නම් ඇය උඹෙ කන පලයිනේ
  13. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මේකනේ මල්ලි ඕක හොඳයි චින්තට දිල් අරං එන්න ඇහැකි පදිංචියට කුලියක් නැති එකත් හොදයි උන්දෑට ඇඳක් ගන්න පුලුවන් ඒ මුදලට
  14. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    පස්සෙන් යද්දි ඕවා තේරෙන්නේ නැතේ බැදලා මෙතන දැං බනිනවා කියා වදේ මොනා කරන්නද ඉතිං ඔය පූරුවේ කරුමේ හොඳට හිතලා බලලා නේද වැටුනේ වලේ
  15. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඉතිං ඒක මට කියලා වැඩක් නැත ගිහින් කියාපං නුඹගේ අම්මට දිල් එන්නම ඕනෙ ගිවිසුමෙ හැටියට නැත්නම් වාහයක් කරපං සීයට
  16. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    හරිම සතුටුයි සෝමෙ ආවා ගැන්සි ගැසී කවි පද එකින් එක ගලපා ලියමු අපී නෑ කිසි අවුලක් නුඹ බඳිනා පද පේලි අපිටත් වඩා නියමෙට එලිසමය රකී
  17. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    දාපං නාස් ලණුව හොඳටම බැඳලා නැත්නම් ඕකා යන්නට යයි පිට පැනලා දක්කන් යද්දි වට පිට බැලුවොත් හැරිලා කෙවිටෙන් තමයි දෙන්නට ඕනේ දුම් ඇරලා

    No contents