1. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ගිවිසුම ඒක නේද ඔය දෙන්නාගේ ඇඳ යට මොකද ඇඳ උඩ මකුණොද ඔයාගේ පෙට්‍රල් ගනන් කාලේ මා නෑ තව දම්න්නේ දිල් එක්කලාම නුඹ බේරං ඉදින්නේ
  2. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කිටීලටත් ඉඩ හොඳටම ඇත්තේ පිලිගන්නවා ඔබවත් කවි මඩුව පැත්තේ පුලුවන් නම් දාගෙන හොඳට සද්දේ කවි තව ගොතමු නේද මල්ලි සෝමෙ
  3. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    බලන්න දිල් දැං කියනා මුසාව සීයව දෙන්නෙ නෑ වගේ ඔයාට කරන්න තියන හොඳම වඩේ මෙයාට ගිහිං පදිංචි වෙයං නොවී පමාව
  4. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ගොන් ඇති වලේ මීහරකෙක් ආවාට කිසි කරදටයක් නෑ පිලිගන්නවා ඔබව ගොන් මදිවට චින්තට තව බඳින්නට මීහරකෙකුත් ඉන්නවා බව දැන ගන්න
  5. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මෙන්න ඇවිත් අපි බැඳලා දමන්න බන්දනවා කිව්වේ සීයාවනොවෙද චරිතය තියනවාද ඝාතනය වන්න දිල් අවිදින් මෙය පහදා දෙන්න
  6. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    අමාරුවෙන් මේ පැත්තට ඇද ගත්තා එන්නට ලැජ්ජයිලු බොරු කිව්ව නිසා ආවොත් බලාගන්නකෝඑයාම එක්කා හිතං ඉන්නේ එයා තමා මහ ලොක්කා
  7. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඒකත් ඉතිං එහෙමද දිල් මාර වැඩේ:rolleyes: සීයා දුන්නේ නෑ තාම චින්තා අනේ:shocked: මම හිතුවේ අලුත බැඳපු ආච්චි වගේ:P: ඔයා ඉන්නවා ඇතියි චින්තට දමා වදේ:lol::lol:
  8. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මම කොහොමද ඇදගෙන එන්නේ එයා ගෙදර උන්දැ මට බනීවි නේද මෙයා ආච්චි කර ගන්න චින්ත හැදුවේ ඔයා තාමත් සීයා දුන්නේ නැද්ද මෙන්න කියා
  9. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    අපි නැති ටිකට මේකත් කඩයක්ම වෙලා පොලිටික් ඇවිත් හරි හරි වැඩ තවත් වෙලා මොනා උනත් කමකුත් නෑ මැච් හන්දා කට්ටිය කට ඇරගෙන මැච් එකට පෙම් බැන්දා
  10. dulhari

    පාපොච්චාරණය...... (Paapochchaaranaya)

    thank you very much kasun malli
  11. dulhari

    පාපොච්චාරණය...... (Paapochchaaranaya)

    thank you very much awantha for the lovely comment
  12. dulhari

    පාපොච්චාරණය...... (Paapochchaaranaya)

    thank you very much subashini
  13. dulhari

    පාපොච්චාරණය...... (Paapochchaaranaya)

    godaak isthuthi ruwan malli
  14. dulhari

    පාපොච්චාරණය...... (Paapochchaaranaya)

    daruwekuta ammekge ruwak dakkama eeka irak dakkawage deepathimath eeth ammek daruwekwa thamange ath dekinma maruwama ee ammata mona hithenawada eeka matak weddi godaak isthuthi
  15. dulhari

    පාපොච්චාරණය...... (Paapochchaaranaya)

    meka mama attatama ahapu kathawak malli..... ape walikada prison eke me wage katha ananthawath thiyanawa.... godaak isthuthi

    No contents