1. රස්තා

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

    මේක තමයි නිල වශයෙන් අය කරන ගාස්තු ලගදීම මාධ්‍යට නිකුත් කරන්න නියමිතයි
  2. රස්තා

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

    වැඩිවෙන විකිනුම් වලින් ඒ වියදම පියව ගන්නෙ නිශ්පාදකය මෝඩ නැහැනෙ පාඩු විදින දේකට අත ගහන්න ගොඩක් වෙලාවට අපනයනය කරන නිශ්පාදකයො කොච්චර නම් ලාභ මේ රටට ගේනවද.ඒ අයට මේ පිරිවැය ලාභ එක්ක බැලුවම සොච්චමක් විදේශ වල ඒතරම් විකිනෙන්නෙ හලාල් තියෙන නිසා උදාහරණ :- ලංකාවෙ බිස්කට් මැදපෙරදිග සෑහෙන කොටසක් අල්ලගෙන...
  3. රස්තා

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

    භාණ්ඩයකට හලාල් වලින් මිල වෙනස්වීමක් වෙන්නෙ නැහැ, ඒක නිශ්පාදකයා තීරණය කරන මිල දැන් ජැනට් ආ‍යුර්වේද සහ වෙන්ඩෝල් නිශ්පාදන වල මිල හලාල් අයිං කරා කියල අඩු කරාද නැහැනෙ ලකී යෝගට් එකෙයි හලාල් අනිත් යෝගට් වලයි මිල එක පරාසයක තියෙන්නෙ
  4. රස්තා

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

    http://www.halaal.acju.net/sites/default/files/imagecache/w550/notices/images/2012-Dec/19_12_2012_Lankadeepa-article.png 9yAJj5gSF68 මේකෙ දීර්ඝ විස්තරයක් තියෙනව
  5. රස්තා

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

    හලාල් බලෙන් දෙන්නෙ නැහැ, බලෙන් කවන්න බෑනෙ
  6. රස්තා

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

    නීති විරෝධී නම් පාරිභෝගික කටයුතු පිලිබද සභාව නිකං ඉන්නෙ නෑනෙ, නඩු පවරාවි අනික එහෙම නිතීවිරෝදී නම් මේ රටේ සංවිධානම කීයක් ඉන්නවද හලාල් ගැන හොයන
  7. රස්තා

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

    කොහෙත්තම නෑ:no::no: තමන්ට කැමති කෑමක් කන්න පුලුවං:yes::yes::yes:
  8. රස්තා

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

    හොද ප්‍රතිචාරයක් මචං :yes::yes::D
  9. රස්තා

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

    කඩේ යාමක් නෙමෙයි සහෝ, ඇත්ත තත්වය පන්වාදීමක් විතරයි නැත්තම් හොදට ඉන්න යාලුවො උනත් ඒ වගේ පින්තූරයක් දැක්කකම කමෙන්ට් කරල විරසක වෙන එක වෙන්නෙ
  10. රස්තා

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

    ත්‍රෙඩ් එකේ මම පැහැදිලි කරල තියෙන්නෙ හලාල් වලින් වසරකට කෝටි 700 කට වැඩියෙන් අය කරනව කියන එක බොරු කියල විතරයි, :yes::yes::yes: මම ත්‍රෙඩ් එක දැම්මෙ හලාල් හොදය/නරකයි කියන්නවත් හලාල් ගන්න කියලවත් නෙවෙය... :no::no:
  11. රස්තා

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු.. පහුගිය දවස් ටිකේ සංවිධාන කීපයක්ම හලාල් වලට වසරකට කෝටි 700ක් :shocked: අය කරනව කියල හැම තැනම ප්‍රචාරය කරා මේ තියෙන්නෙ ඒ ගනන් හැදිල්ල රු 175,000 * පාරිභෝගික භාන්ඩ වර්ග 4500 787500000 ආසන්න වශයෙන් රුපියල් කෝටි 787.5 :shocked::shocked::shocked...

    No contents