1. රස්තා

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

    පල්ලි හදන්න ආගම පතුරුවන්න හලාල් වලින් මුදල් රැස් කරනවනම් ඒක වැරදියි මචං මොකද එහෙම වැඩකට සල්ලි ඕන නම් මැදපෙරදිග ඕනවටත් වඩා සංවිධාන තියෙනව අධාර ගන්න පුලුවන්
  2. රස්තා

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

    Not for profit organizatios ලංකාවෙ නීතිය අනුව ප්‍රසිද්ධ කරන එක අනිවාර්‍ය නෑනෙ බං අනිවාර්‍යයෙන් වරලත් ගනකාධිකාරීවරයෙක් නෙ ඕක විගණනය කරන්න විතරයි ඕන හැබයි ඔයා ඔය කියන ප්‍රශ්ණ තියෙනවනම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කියන්න
  3. රස්තා

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

    ඒකනේ බං කිව්වෙ ඕන නැත්තම් නොගෙන ඉන්න පුලුවන් කියල;):) It is non of my business bro :no::no::sorry:
  4. රස්තා

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

    මම දීල තියෙනවනෙ ගාස්තු ලැයිස්තුව ඒකෙන් පෙන්නමු බලන්න මොන වගේ ආයතනයක්ද ලක්ෂ 15 ගෙවන්න ඕන කියල?
  5. රස්තා

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

    උඹ කියන එක හරි, ඒත් මෙහෙමනෙ මචං, උදාහරණයකට 1-5 අතර භාණ්ඩ වර්ග ගමු, කුඩා පරිමානෙ කෙනෙක් මධ්‍ය උනාම 700-1250 උනාම මාසෙකට බැඩි වෙන්නෙ රුපියල් 550ක් වගේ ගානක්, ඒක ගොඩක් වෙලාවට දවසකට කරන බිස්නස් එකත් එක්ක බැලුවම පොඩි ගානක් වෙන්න පුලුවං පල්ලි හදන්න ආගම පතුරුවන්න හලාල් වලින් මුදල් රැස් කරනවනම්...
  6. රස්තා

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

    උඹ කියන එක හරි, :yes: ඒත් මෙහෙමනෙ මචං, උදාහරණයකට 1-5 අතර භාණ්ඩ වර්ග ගමු, කුඩා පරිමානෙ කෙනෙක් මධ්‍ය උනාම 700-1250 උනාම මාසෙකට බැඩි වෙන්නෙ රුපියල් 550ක් වගේ ගානක්, ඒක ගොඩක් වෙලාවට දවසකට කරන බිස්නස් එකත් එක්ක බැලුවම පොඩි ගානක් වෙන්න පුලුවං ;) පල්ලි හදන්න ආගම පතුරුවන්න හලාල් වලින් මුදල් රැස්...
  7. රස්තා

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

    උඹ දාල තියෙන්නෙ හරියට හැම එකාගෙන්ම ඔය ගාන ගන්නව වගේ නෙ Tel: (94) 115 373148 Fax: (94) 112 435859 E-Mail:[email protected] ඔය ලිපිය ලියපු කෙනාගෙන් හරි මෙයාගෙ හරි අහල දාමුකො බලන්න ලක්ෂ 15ක් එන්නෙ කොහොමද කියල පට්ටපල් බොරුවක් බං,:lol:
  8. රස්තා

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

    නියම අය කිරීම මම වගුවෙ දාල තියෙනවනෙ සහෝ අයි ආයෙමත් බොරු දාන්නෙ භාන්ඩ වර්ග 100කට වඩා සහතිකය ගත්තු මහා පරිමාණ ආයතනයක් උනත් අවුරුද්දටම ගෙවන්නෙ 25000*12 ර්පියක් ලක්ෂ 3යි එතකොට ඔය ලක්ෂ 15 බොරුවක් නේ
  9. රස්තා

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

    උඹ ඔච්චර රිපීට් අහ නිසා කියන්නම් වැඩිවෙන විකිනුම් වලින් ඒ වියදම පියව ගන්නෙ (අපනයනය කරනව නම් අනිවා වැඩි වෙනව) දේශීය වෙලදපල 90% තියෙන එක 100% වෙනව, (+ 10%);) කොළඹ සහ අනිත් මුස්ලිම් සැලකියයුතු ජනගහනයක් ඉන්න තැන් වල ඊට වඩා වැඩි ගානකින් මේක වැඩි වෙන්නෙ:yes: හලාල් වර්ජනය මට අදාල එකක් නෙවෙයි, නිශ්පාදන...
  10. රස්තා

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

    ත්‍රෙඩ් එකේ මම පැහැදිලි කරල තියෙන්නෙ හලාල් වල කෝටි 700 කට වැඩියෙන් අය කරනව කියන එක බොරු කියල විතරයි, මම ත්‍රෙඩ් එක දැම්මෙ හලාල් හොදයි කියන්නවත් හලාල් ගන්න කියලවත් නෙවෙයිනෙ?
  11. රස්තා

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

    නිල වශයෙන් මාධ්‍යට නිකුත් කරාම හරියටම සහතික කරගන්න පුලුවන් එහෙනම් ජැනට්, වෙන්ඩෝල් මිල වෙනස් කරේ නැත්තෙ ඇයි? කළුකඩ ලාභ ලබනවද? නිශ්පාදකයො එහෙනම් හලාල් වලට අයදුම් කරන්නෙ ඇයි?

    No contents