1. රස්තා

    මෙන්න ලංකාවෙ වෙන කාලකණ්නිකම්

    මේ ටිකට මම එකගයි:yes::yes: මමත් පොඩිකාලෙ සත්තු ඇති කරල තියෙනව හැබැයි එකෙක්වත් කෑමට මරල නෑ:no: මගෙ අතින් කන්න දීල හදපු පැටව්, මම රකින්න තියපු බිත්තර වලින් ආපු පැටව් උන් එහෙම කියල මම මස් කන්නෙ නෑ කියන්නෙත් නෑ ගොඩක්ම වලි යන්නෙ හිතේ පුරවගෙන ඉන්න තරහ හින්ද තමයි:yes:
  2. රස්තා

    මෙන්න ලංකාවෙ වෙන කාලකණ්නිකම්

    මම මේක අනුමත කරන්නෙ නෑ :no::no: මේක ඉස්ලාමයේ ඉගැන්වීමක් නෙවෙයි එක සතෙක් ඉස්සරහ තියල තව එකෙක් කපන එක එලකිරියෙ මෙච්චර ඉස්ලාම් ආගම ගැන ත්‍රෙඩ් වැටෙන එකේ උඹත් ඕක හොදටම දන්නවනෙ
  3. රස්තා

    මෙන්න ලංකාවෙ වෙන කාලකණ්නිකම්

    ලැජ්ජ නම් ත්‍රෙඩ් එකේ මුලින්ම ඔටුව මරන පින්තූරෙ දාන්නෙ නෑනෙ ඔයා මොකටද බයිට් වෙන්නෙ?
  4. රස්තා

    මෙන්න ලංකාවෙ වෙන කාලකණ්නිකම්

    ඔය කොහෙන් පටන්ගත්තත් වලියකින් ඉවර කරන කුණුහරප කියන උන්ට රිප්ලයි කරන්න එපා මචං :yes:;):D
  5. රස්තා

    මෙන්න ලංකාවෙ වෙන කාලකණ්නිකම්

    මම කිව්වෙ මේක එක පාර්ශවකට විතරක් ඇගිල්ල දික් කරන එක වැරදියි, ත්‍රෙඩ් එකේ දාපු පින්තූරෙ පේනවනෙ.. එලකිරියෙ සත්තු මරන එක ගැන හම්බයන්ට විතරක් බැනල වැඩක් නෑ, ඔය හැමගොල්ලොම කරනව ඒක
  6. රස්තා

    මෙන්න ලංකාවෙ වෙන කාලකණ්නිකම්

    තේරුනා:yes::yes: විස්තර කරල දුන්න ස්තුතියි:)
  7. රස්තා

    මෙන්න ලංකාවෙ වෙන කාලකණ්නිකම්

    ලංකාවෙ ඔහොම දේවල් කොච්චරනම් වෙනවද? රෑට බීල ආපුවම ගෙවල් ගැන කියන්න ඕන නෑනෙ ඇහේ තියෙන පොල්පරාලෙ සීන් එක කියෙව්වද? වැඩිය ඕන නෑ ලගදි කහවත්තෙ වෙච්ච ඒව තාත්ත කෙනෙක් ගෑනිවයි ලයි මරල දාපුව දැක්කෙ නැද්ද උඹ? මම මෙතන ආගම් වලට අපහාස කරල නෑ, ඔයාගෙනුත් ඒක බලාපොරොත්තු වෙනව
  8. රස්තා

    මෙන්න ලංකාවෙ වෙන කාලකණ්නිකම්

    Thahanam kiyala mama kiwwe na අනුමත දෙයක් නෙවෙයි kiyala kiwwe :yes: ow muslim
  9. රස්තා

    මෙන්න ලංකාවෙ වෙන කාලකණ්නිකම්

    බෞද්ධයන්ට මස් කන එක අනුමත දෙයක් නෙවෙයිනෙ සහෝ ලංකාවෙ 70% කට වැඩිය ඉදලත් තත්වෙ මෙහෙමයි
  10. රස්තා

    මෙන්න ලංකාවෙ වෙන කාලකණ්නිකම්

    මෙන්න ලංකාවෙ වෙන කාලකණ්නිකම් ඔක්කොටම වඩා හොද නැද්ද අනුන්නෙ ඇහේ තියෙන කෙන්ද හොයන්න කලින් සිංහල බෞද්ධ රටේ පොඩි මාලුවගෙ ඉඳන් සත්තු මරන එක තනම් කරානම්? (රැකියා නැතිවෙන අයට විසදුමක් දීල) වෙන වෙන ඒව කන්න එපා කියල පෙලපාලි යන්නෙ ඉස්සෙල්ල මේව නවත්තල ඉමු
  11. රස්තා

    කොහොමද බඩු,ලාබයි නේද?

    ආනයන, තියෙන ඔක්කොම බදු එකතු උනාම ලංකාවෙ ගාන හරි
  12. රස්තා

    හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

    කවද වෙනකම් ඔය ෆොටෝෂොප් බොරු විශ්වාස කරන්නද? බොරු ඔප්පුවෙනකොට නිකංම ජනප්‍රියභාවය නැතිවෙලා යාවි:yes::yes:

    No contents