




නෙව්ල් ප්‍රනාන්දු එක රොහලක්ද බන් ලොල් තමා දැනෙගෙන කියවපන් ලොකුවට බිල්ඩිම තිබ්බට ඔකට යන ලෙඩෙක් නැ, සායනික පුහුනුවට ආණ්ඩුවෙ ස්පිරිතාල ඉල්ලන්ඩ උනේ මොකද උන්ට, දැනගෙන කියන්ඩ ඔයාල දන්න දෙයක් නැ.
ජබුක් ජබුක් තමයි පව් බන් උබල.ජබුක්![]()
![]()
![]()


අන්න ඒකනෙ අපේ රටට හරි යන්නෙ නැත්තේ. කොණක් මතු උනාම එකෙන් තමන් අකමැති එකාට කෙල වෙලා යනවා නම් අයේ රටට , සමාජයට හෙණ ගැහුවත් අවුලක් නෑ. කුහක කම තමා හේතුව. ඒකනෙ දැක්ක ගමන් සරම උස්සන් එන්නෙ. පොයින් එකට කතා කරන්නෙ නැතුව.
මේ නෙවිල්ට කඩේ යන උන්ට මොලොකෙ ප්‍රායොගික දැනුමක් තියෙන උන් නෙමේ, නෙවිල්ගෙ කොල්ලන්ට ඉගෙන ගන්නෙ ස්පිරිතාලයක් කො ඇහපුවාම nfth පෙන්න උන් ඉන්නෙ පව් ඉතින්.
නෙව්ල් ප්‍රනාන්දු එක රොහලක්ද බන් ලොල් තමා දැනෙගෙන කියවපන් ලොකුවට බිල්ඩිම තිබ්බට ඔකට යන ලෙඩෙක් නැ, සායනික පුහුනුවට ආණ්ඩුවෙ ස්පිරිතාල ඉල්ලන්ඩ උනේ මොකද උන්ට, දැනගෙන කියන්ඩ ඔයාල දන්න දෙයක් නැ.
ජබුක් ජබුක් තමයි පව් බන් උබල.![]()


ඌ කිව්වේ "ඇයි දැන් සයිටම් එක තමන්ගේ හොස්පිටල් එකක් හදන්නේ නැත්තේ" කියලා 
උඹ ගිහින් ඉස්සල්ල සිද්දිය දැනගෙන වරෙන් 
අනිත් ඒව එකෙ තියෙනවද ලොල් බන් , ගිහින් බලපන් දවසකට මිනිස්සු කීයක් nfth එනවද කියල එකෙ මැස්සො ඇහිරෙනව දන්න නිසා කියන්නෙ,මිනිස්සු යන්නෙ නැ හොර දොස්තරල බේත් දෙනව කියල.මම මාලබේ ඉන්නෙ දැනගෙන කියන්නෙ එක බලු වෙලා තියෙන්නෙ ලැබ් එක අන්තිමයි රිපොට් කියක් වැරද්දුවද ඔයාල මොනවද දන්නෙ????ඔයා සයිඩ් එකෙන් දුන්නට අරූව ලිඳෙන් ගොඩගන්න බෑඌ කිව්වේ "ඇයි දැන් සයිටම් එක තමන්ගේ හොස්පිටල් එකක් හදන්නේ නැත්තේ" කියලා
සායනික පුහුණුව ඉල්ලුවේ අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞක්‍ය කියන කොටස් සඳහා......කිසිම පුද්ගලික රෝහලක ඔය කොටස් දෙක නැති නිසාඋඹ ගිහින් ඉස්සල්ල සිද්දිය දැනගෙන වරෙන්
දොස්තර කෙනෙක් හදනව තියා ඇදන් 10 පිරෙන්ඩ ලෙඩ්ඩු නැ ඔයාල මේ බයිල කියනව පව් යකො.


උන් එක පාර හොඳ කරලා ගෙවල් වල යවනවා මචන්අනිත් ඒව එකෙ තියෙනවද ලොල් බන් , ගිහින් බලපන් දවසකට මිනිස්සු කීයක් nfth එනවද කියල එකෙ මැස්සො ඇහිරෙනව දන්න නිසා කියන්නෙ,මිනිස්සු යන්නෙ නැ හොර දොස්තරල බේත් දෙනව කියල.මම මාලබේ ඉන්නෙ දැනගෙන කියන්නෙ එක බලු වෙලා තියෙන්නෙ ලැබ් එක අන්තිමයි රිපොට් කියක් වැරද්දුවද ඔයාල මොනවද දන්නෙ????දොස්තර කෙනෙක් හදනව තියා ඇදන් 10 පිරෙන්ඩ ලෙඩ්ඩු නැ ඔයාල මේ බයිල කියනව පව් යකො.
![]()


අනිත් ඒව එකෙ තියෙනවද ලොල් බන් , ගිහින් බලපන් දවසකට මිනිස්සු කීයක් nfth එනවද කියල එකෙ මැස්සො ඇහිරෙනව දන්න නිසා කියන්නෙ,මිනිස්සු යන්නෙ නැ හොර දොස්තරල බේත් දෙනව කියල.මම මාලබේ ඉන්නෙ දැනගෙන කියන්නෙ එක බලු වෙලා තියෙන්නෙ ලැබ් එක අන්තිමයි රිපොට් කියක් වැරද්දුවද ඔයාල මොනවද දන්නෙ????දොස්තර කෙනෙක් හදනව තියා ඇදන් 10 පිරෙන්ඩ ලෙඩ්ඩු නැ ඔයාල මේ බයිල කියනව පව් යකො.
![]()



කවුද බං බෙහෙත් දෙන හොර දොස්තරලා? මොකද medical studentsලා බෙහෙත් දෙනව කියලද?
ඉස්සල්ලා බෙහෙත් දෙන්න නීතිමය බලය තියෙන්නේ කාටද teaching hospital එකක වෙන්නේ මොනවද කියල දැනගෙන වරෙන් 

හරියටම හරි මෙඩිකල් ස්ටුඩන්ට්ල බේත් දෙනව රෑට ඔයා දන්නෙ නැ කොල්ල සිද්දිය ඔක දාපු කලෙ අපේ පැත්ත අය ඔකට ගියා පස්සෙ තමා සීන් ටික ට්ක මාට්ටු උනේ .nfth එකෙ දවල්ට ඉන්නෙ ඇපොතිකර්ල රෑ ඉන්නෙ කොල්ලො කුරුට්ටො ඇත්ත ඒක, මම කියනවද එක දවසක් ගිහින් බලපන් සූ ගාල 10 හොයා ගන්ඩ වෙන්නෙ නැ ලෙඩ්ඩු.ඒ අතින් තලවතුගොඩ හේමාස් එක අන්න ලෙඩ්ඩු කොයි වෙලාවෙ ගියත් සෙනග ගිහින්ම බලාගනින්.වාර්තා ලියන එකාට් සල්ලි දුන්නම ඔනෙ එකක් ලියන්ව ඇත්ත ඒක නෙමේ.හැමොම හැමදේම දෙන්න නැනෙ ඔයත් nfth ගැන කියුවට එකෙ තත්වෙ මොකක්ද කියල දන්නෙ නැනෙ.nfth කොච්චර වැටුනද කියනවනම් මේ පොසොන් එකට වෙසක් කුඩු තරගයක් තිබ්බ හොස්පිටල් එක වහලඅනිත් ඒවා තියනවා කියල කිව්වේ ඕක ගැන වාර්තාවක් දීපු කට්ටිය මම නෙවෙයිකවුද බං බෙහෙත් දෙන හොර දොස්තරලා? මොකද medical studentsලා බෙහෙත් දෙනව කියලද?
ඔකේ බෙහෙත් දෙන්න ඉන්නෙත් ආණ්ඩුවෙන් ඉගනගත්ත දොස්තරලම තමයිඉස්සල්ලා බෙහෙත් දෙන්න නීතිමය බලය තියෙන්නේ කාටද teaching hospital එකක වෙන්නේ මොනවද කියල දැනගෙන වරෙන්
ඒ කොහොම උනත් අරූ අඩු ගානේ ඔහොම එකක් තියනවා කියල දන්නේ නැතුව කිච වෙච්ච එක නම් ගොඩ දාන්න බෑ පුතේ![]()

මේ සත්‍ය කියන්නෙ, කියන්නෙ බොරුද කියල හොයල බලපන්.හරියටම හරි මෙඩිකල් ස්ටුඩන්ට්ල බේත් දෙනව රෑට ඔයා දන්නෙ නැ කොල්ල සිද්දිය ඔක දාපු කලෙ අපේ පැත්ත අය ඔකට ගියා පස්සෙ තමා සීන් ටික ට්ක මාට්ටු උනේ .nfth එකෙ දවල්ට ඉන්නෙ ඇපොතිකර්ල රෑ ඉන්නෙ කොල්ලො කුරුට්ටො ඇත්ත ඒක, මම කියනවද එක දවසක් ගිහින් බලපන් සූ ගාල 10 හොයා ගන්ඩ වෙන්නෙ නැ ලෙඩ්ඩු.ඒ අතින් තලවතුගොඩ හේමාස් එක අන්න ලෙඩ්ඩු කොයි වෙලාවෙ ගියත් සෙනග ගිහින්ම බලාගනින්.වාර්තා ලියන එකාට් සල්ලි දුන්නම ඔනෙ එකක් ලියන්ව ඇත්ත ඒක නෙමේ.හැමොම හැමදේම දෙන්න නැනෙ ඔයත් nfth ගැන කියුවට එකෙ තත්වෙ මොකක්ද කියල දන්නෙ නැනෙ.


කවුරුත් එහෙම කරල නැති එකෙන් පෙන්නේ ඔය කියන කතාව බොරුවක් කියන එක 

ලෙඩ්ඩුන්ට මේ පොලිසි ගානෙ ගිහින් පොලිසියෙ රස්තියාදු වෙන්ඩ උවමනාවක් නැනෙ, ඔව පැමිනිලි කරා කියල පොලිසියෙන් යන්නෙ උන්ට කොල් කරල අන්තිමට වැරදි කාරය වෙන්නෙ පැමිනිල්ල දාපු ඒකා.SLMC එකෙක් වාර්තා හැදුව පහසුමක් තියෙන්ව ඇත්ත ලොකුයි ගොඩනැගිලි පුටු තියෙනව උපකරන ඇති ඇදන් තියෙනව ඒව හරි ඒත් ලෙඩ්ඩු නැත්තන් කරනුයේ මක්කා???එහෙනම් ඉතින් කරන්න තියෙන්නේ පොලිසි යන එකකවුරුත් එහෙම කරල නැති එකෙන් පෙන්නේ ඔය කියන කතාව බොරුවක් කියන එක
අනික නිකන් ඉන්න බරුවටද රෑට හොරෙන් බෙහෙත් දෙන්නේ?![]()
ඔය රිපෝට් එක හැදුවේ SLMC එකෙන් ඒ කියන්නේ දැන් එයාලත් බොරුද කියන්නේ?
මම කියනවට එක දවසක් ඇවිත් බලපන්කො කියන්නෙ බොරුද කියල ලෙඩ්ඩු නැ, ස්පිරිතාලෙ වහල මේ පොසොන් එකට කුඩු කැරකුව ලෙඩ්ඩු ඉන්න තැනක පුලුවන්ද????
මම නොදන්නෙ nfth ලොල් තමා.ලෙඩ්ඩුන්ට මේ පොලිසි ගානෙ ගිහින් පොලිසියෙ රස්තියාදු වෙන්ඩ උවමනාවක් නැනෙ, ඔව පැමිනිලි කරා කියල පොලිසියෙන් යන්නෙ උන්ට කොල් කරල අන්තිමට වැරදි කාරය වෙන්නෙ පැමිනිල්ල දාපු ඒකා.SLMC එකෙක් වාර්තා හැදුව පහසුමක් තියෙන්ව ඇත්ත ලොකුයි ගොඩනැගිලි පුටු තියෙනව උපකරන ඇති ඇදන් තියෙනව ඒව හරි ඒත් ලෙඩ්ඩු නැත්තන් කරනුයේ මක්කා???මම කියනවට එක දවසක් ඇවිත් බලපන්කො කියන්නෙ බොරුද කියල ලෙඩ්ඩු නැ, ස්පිරිතාලෙ වහල මේ පොසොන් එකට කුඩු කැරකුව ලෙඩ්ඩු ඉන්න තැනක පුලුවන්ද????
මම නොදන්නෙ nfth ලොල් තමා.
චෝදනා කරපු පලියට වැරදියි කියන්න බැනේ?


මේ ස්පිරිතාලෙ වහල කුඩු කැරකීමේ කලාවයි.




මම දාපු පොටො ටික දැක්කනෙ ගේම වන් ශොට්ම ෆිනිස් නේද ආයෙ කතා නැනෙ nfth ගැන.හොර දොස්තරලගෙ කතාවක් ඒ වගේම තමයි ඇත්ත කියන්නෙපාරවල් ගානේ උද්ගෝෂණ කරන වෙලාවේ ළමයින්ට ඕක අල්ලලා දෙන්න පුළුවන් නේ? වන් ෂොට් ගේම ක්ලෝස්චෝදනා කරපු පලියට වැරදියි කියන්න බැනේ?
SLMC එකෙන් කිව්වේ අර මම කලින් කියපු පහසුකම් නැහැ කියල ඒකට තියන එකම විසඳුම රජයේ පුහුණුව ලබන එක.
ඒ ඇරත් SATIM ළමයි පුහුණු වෙන්නේ NFTH විතරක් නෙවෙයි......නවලෝක ආසිරි වගේ ඒවගෙත් සායනික පුහුණුව ලබනවා......දැන් ඒවටත් සෙනග නැද්ද?

නෙවිල් සල්ලි ගන්ඩ ආණ්ඩුවෙන් පුහුනු කරන්ඩ ලොල් නාල එන්ඩ කියපල්ල කැලනි ගගෙන්.
මම දාපු පොටො ටික දැක්කනෙ ගේම වන් ශොට්ම ෆිනිස් නේද ආයෙ කතා නැනෙ nfth ගැන.හොර දොස්තරලගෙ කතාවක් ඒ වගේම තමයි ඇත්ත කියන්නෙ
මාර කතාවක්නෙ රජයේ පුහුනුව ඉල්ලන්නෙ මොකටද ඒක පුද්ගලික පීටයක්නෙ මාර කතා ඔයාලත් කියන්නෙ.නෙවිල් සල්ලි ගන්ඩ ආණ්ඩුවෙන් පුහුනු කරන්ඩ ලොල් නාල එන්ඩ කියපල්ල කැලනි ගගෙන්.
![]()
කොහෙ පුහුනු උනත් act-16 ලියාගන්ඩ බැනෙ ඒ කියන්නෙ රජයේ විශ්ව විද්‍යාල වල තියෙන කොලිටිය නැ කියන එකනෙ,දැනුමක් නැති දොස්තරල මොකටද අල ගලවන්ඩ දාන්ඩද වැඩක් නැනෙ.


පොසොන් සැමරුවා කියන්නේ ඒක ඉස්පිරිතාලයක් නෙවෙයි? අනේ යකෝ 
ඉතින් එහෙම චෝදනා අපිටත් කරන්න පුළුවන් 
මොනවද ෆින්ෂ්?පොසොන් සැමරුවා කියන්නේ ඒක ඉස්පිරිතාලයක් නෙවෙයි? අනේ යකෝ
ඔය ළමයි බෙහෙත් දෙන කතාව ඇත්තනම් පොලිසි ගිහින් නීතිමය ක්‍රියාමාර්ග ගන්න එහම කරනකන් ඒක බොරු චෝදනාවක් විතරයිඉතින් එහෙම චෝදනා අපිටත් කරන්න පුළුවන්
ආණ්ඩුවෙන් ඉල්ලුවේ අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞක්‍ය පුහුණුව විතරයි......ඔය දෙක ආණ්ඩුවේ ඉස්පිරිතාල ඇරුනම ගන්න පුළුවන් තැන තියනවද?
ඒක තමයි මම කලින්ම කිව්වේ........gov pvt බේදයක් නැතුව දෙගොල්ලොම එක විභාගයක් ලියන්න ඕනේ........පාස් නම් දොස්තර නැත්තම් ගෙදර සිම්පල් ප්ලෑන් එකක්
අනේ මන්ද උබටත් තියෙන්නේ මගේ අදහස් මයි.
ඔය gov uni වල උන් කියන එකක් තමයි කොහොම කරත් අපිට අවුරුදු 4 ඉවර උනාම degree එකක් හම්බෙනවා. අපි කෑ ගහන්නේ උබලා වෙනුවෙන් කියන එක.
යකෝ කොහොම කරත් අවුරුදු 4න් degree ගන්නවානම් gov දොස්තරගෙන් බෙහෙත් ගන්න එපයි බය වෙන්නේ. ටහිකේ කිව්වලු
ෆින්ස් වෙන්නෙ මෙහෙම ස්පිරිතාලෙ වහන්නෙ ලෙඩ්ඩු නැති නිසා ආසිරි නවලොක ඩර්ඩන්ස් ලoකා එහෙම ඔහොම වහන්ඩ පුලුවන්ද ලොල් නේදමොනවද ෆින්ෂ්?පොසොන් සැමරුවා කියන්නේ ඒක ඉස්පිරිතාලයක් නෙවෙයි? අනේ යකෝ
ඔය ළමයි බෙහෙත් දෙන කතාව ඇත්තනම් පොලිසි ගිහින් නීතිමය ක්‍රියාමාර්ග ගන්න එහම කරනකන් ඒක බොරු චෝදනාවක් විතරයිඉතින් එහෙම චෝදනා අපිටත් කරන්න පුළුවන්
ආණ්ඩුවෙන් ඉල්ලුවේ අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞක්‍ය පුහුණුව විතරයි......ඔය දෙක ආණ්ඩුවේ ඉස්පිරිතාල ඇරුනම ගන්න පුළුවන් තැන තියනවද?
ඒක තමයි මම කලින්ම කිව්වේ........gov pvt බේදයක් නැතුව දෙගොල්ලොම එක විභාගයක් ලියන්න ඕනේ........පාස් නම් දොස්තර නැත්තම් ගෙදර සිම්පල් ප්ලෑන් එකක්


මචං බලපන් මේ අධ්‍යාපන ක්‍රමයෙන් සිරාවටම දිනන්නෙ සැබෑ දක්ශයද නැත්තම් කටපාඩම් කරන ගිරව ගහන එකාද කියල....බලපන් දැන් මැකෑනිකල් ඉන්ජිනියර් කෙනෙක් වෙන ගොඩක් උන් නට් එකක් බුරුල් වෙන පැත්ත වත් දන්නෑ ඒත් පොඩිකාලෙ ඉදන් ඒ සයිඩ් එකට ආස ඒ සයිඩ් එකට දක්ශ එකාට එතෙන්ට යන්න බෑ මොකද ඌට මැකෑනිකල් පුලුවන් උනාට කෙමෙස්ට්‍රී මැත්ස් වගේ අනිත් ඒව අමාරුයි ටොරන්ට් එකකින් ෆිල්ම් එකක් බාගන්න බැරි මොරටුවේ IT 3rd year අක්ක කෙනෙක් ඉන්නව මම දන්න...ඒ වගේම සේලස් රෙප් ජොබක් කරන කොල්ලෙක් ඉන්නව ඔන්ලියින් වීඩියෝ බලල කෝඩින් ඉගෙනගෙන කඩවල් වලට සොෆ්ට්වෙයා හදන ඉතිං මොරටුව IT එකේ අරූ හිටියනම් කොතෙන්ටයයිද???AL වලින් IQ එක මනින්න බෑ ඒකෙන් බලන්නෙ වැඩියෙන්ම වැඩකරපු එකා...(හැමෝටම ඕනතරම් අත්දැකීම් ඇති OL වලදි අඩු රිසාල්ට් ගත්ත AL clz එකේදිත් ගානක් එහෙම දුන්න ගමන්ම තේරුම් ගන්න බැරි එවුන් ගෙදරින් පට්ටට වැඩ කරල ඊලග දවසෙ උබලටත් කලින් ගාන හදනව ඒත් ඒ උගෙ හැකියාව නෙවෙයි මහන්සිවෙලා මැරිල මැරිල ගනන් සෙට් එකක් කටපාඩම් වෙනක්ම් හදල ගන්න ප්‍රතිඵලයක්) මේ අද්යාපන ක්‍රමයෙන් හැම පැත්තම පුලුවන් එවුන් හොයන්න ගිහින් අන්තිමට වෙන්නෙ ඇත්තටම ඒ සයිඩ් එකට ආස දක්ශ එකාට කෙලෙවලා පොතේ උගත්තු සහ ගිරව ගහන එවුන් විතරක් ඩිග්‍රී ගන්න එක ඒ ඩිග්රි අරගෙනත් උන් නිකං ඉන්නෑ අර ඇත්තම දක්ශ එකාට ඩිග්රියක් ගන්න තියන අවස්ථාවත් නැති කරන්න හදනව මොකද උං දන්නව අරුන් ඩිග්‍රී ගත්තොත් උන්ට ෆීල්ඩ් එකේ ඇපත් නෑ කියල ඒකටත් කියන්න උන්ට හේතුවක් තියනව උන් කියන්නෙ ඒ නිදහස් අධ්‍යාපය ආරක්ෂා කරන්ඩලු(සයිටම් එක ගැන නෙවෙයි මේ කියල තියෙන්නෙ ඈ සයිටම් එක අදාලම නෑ මෙතන කියල තියෙන්නෙ AL වලින් සැබෑ දක්ශයො හොයන්නවත් IQ මනින්නවත් බෑ කියල...සංවාදයට විවෘතයි)
