මෙච්චර වෙලා වලන් කඩේට පැන්න ගොනා වගේ හැසිරුනේ කවුද කියල හැමෝම දැක්ක :lol: රිදිච්ච නිසා කුණුහරප කියාගෙන ඇවිත් ඔයාගේ නියම තත්වේ පෙන්නුවා දැන් වහන්න දෙයක් නෑ :yes:
කවුරුවත් පිනට ඉල්ලුවේ නැනේ? කරන්න ඕනේ නම් SAITM එකෙන් මුදලක් උනත් ගන්න පුළුවන්.......කවුද SAITM ළමයින්ට ඉසිරිතාලවල පස් පාගන්න දෙන්නේ...