RICE නෙවෙයි බං.....ඇත්ත කතාව අපේ කට්ටිය sporty කාර් එකක් කියන්නේ මෙලෝ driving pleasure එකක් නැති toyota corolla එකක් වගේ කාර් එකකට සාපේක්ෂව යම් experience එකක් ගන්න පුළුවන් කාර් එකකට ඒ නැතුව ඇත්තම sports car එකක් නෙවෙයි ඔය අදහස් කරන්නේ......ඉතින් ඒ වගේ කාර් තමයි ඔය කට්ටිය රෙකමන්ඩ් කරලා තියෙන්නේ...