SAITM and IT

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතන යන කතාව තමයි නෙවිල්ගෙ කඩේ SLMC එකෙන් අනුමතයි කියල ඇත්තටම එහෙම එකක් නැ.කාලෝ ෆොන්සේක මීට දවස් දෙක තුනකට කලින් කියුව අර මෙඩිකල් ස්ටුඩන්ට්ල කැදුලු ගෑස් කාපු දවසෙ 'නෙවිල්ගෙ කඩේ දොස්තරල පුහුනු කරන්ඩ කිසි ලෙසකින් සුදුසු නැ එයාල පරික්ශාකරල බැලුව SLMC මතය ඒක කියල'. මීට දවස් දෙක තුනකට කලින් කියුව අර මෙඩිකල් ස්ටුඩන්ට්ල කැදුලු ගෑස් කාපු දවසෙ දෙරන 6.30 නිවුස් බලන්ඩ එතකොට කියන දේ ඇත්ත කියල ඔප්පු වෙයි.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,341
    755
    113
    "උසස් පෙලින් ලංකාවේ ඉහලම ලකුණු ලබන 200ක් වූ සිසුන් කොලඹ වෛද්‍ය පීඨයට ඇතුළු වේ.නමුත් ඉනුත් සිසුන් කිහිප දෙනෙකු අවසන් වසර විභාගය re-repeat වේ. එසේ වන්නේ එහි ගුණාත්මක බව එතරම් ඉහල මට්ටමක පවත්වා ගන්නා බැවිනි.උසස් පෙලින් ජීව විද්‍යාව අසමතුන් ඉන්නා SAITM සිසුන් ඉතා ඉහල ප්‍රථිපල ලබන්නේ කෙසේද? ලංකාවේ ඉහලම දැනුම තිබුණු සිසුන් පසුකර යන මහා බුද්දියක් ඔවුන්ට පහල වුයේ මුදල් දුන් විට මොලය වැඩෙන නිසා වෙන්ටැති."

    :P

    Whats the world Rank of Colombo Uni??:P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මුන්ටත් අර exam ලියන්න කිව්වොත් උක පුඩ දාගෙන පෙළ පාලි යන හැටි බලන්න තිබ්බ හොර දොස්තරවරු.

    අලුත් අලුත් දේවල් හොයාගන්නවා. කෝ ලංකාවේ දොස්තරලා update වෙනවද ? නැ. එක පාරක් දොස්තර උනොත් දිගටම දොස්තර. එහෙම නෙමෙයි අවුරුදු 5කත පාරක් වගේ exam එකක් තියන්න ඕනේ. ලයිසන් දෙන්න ඕනේ.

    දැන් ඉතින් ටිපිකල් සොන්නයෝ ටික කාගහයි
    Aniwaryen lankawe doctors la kisima update ekak naha, godak denekta un danne nathi deyak kiwwa gaman mala painawa.
    Doctors lama kiyanawa anduranne nathi ungen prashna ahanna epa, umba u kiwwa eka waradi kiyala dana gaththath sadda nathuwa indapan naththan unta mala panala bani kiyala. :rofl:

    Lankawe medical sector eke tharagayak enna ona anik rata wala wage, ethakota thama update wenne, minissunta honda sewayak labenne.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් nfth වැහුව මම පොසොන් බලන්ඩ ගිය නිසා කියන්නෙ.

    දැන් පිට රට වල
    අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞක්‍ය පුහුනු කරන්නෙ ලoකාවෙ රජයේ රොහලකට ගෙනල්ලද විකාර කියවන්ඩ එපා බන්,:confused:

    act 16 තියෙන්නෙ ලියල පාස් වෙන්ඩ පුලුවන් එතකොට වැඩ්ඩො කියල අපි පිලි ගනන්ව ප්‍රස්නෙ ඉවරයි.විසදුම පේන්ඩ තියෙද්දි ඒක කරන්ඩ බැරුව හත්පොලේ ගාගෙන දගලන්නෙ නොහැකියාව නිසානෙ වැඩ බැරි දොස්තරලගෙන් වැඩක් නැනෙ අල ගලවන්ඩද

    ඇත්ත කතාව තමයි පිටරටවලින් MBBS කරලා එන ළමයිනුත් අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞක්‍ය සායනික පුහුණුව ලබන්නේ නෑ......අනික් සායනික පුහුණුව උනත් ගොඩක් තැන වල බොහොම අඩුවෙන් ලැබෙන්නේ. SLMC යන්නේ නෑනේ ඒවා බලන්න

    act-16 තියෙන්නේ පිටරටවල MBBS කරලා එන අයට ලංකාවේ කැම්පස් වල අය එක කරන්නේ නෑනේ........මම කියන්නේ හැමෝම එකම විභාගයකට මූණ දෙන්න ඕනේ කියල එතකොට SLMC එකට SAITM තනි කරලා ගහන්න බෑනේ.

    ඇයි ඒකට අකමැති? මොකක්ද ප්‍රශ්නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත කතාව තමයි පිටරටවලින් MBBS කරලා එන ළමයිනුත් අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞක්‍ය සායනික පුහුණුව ලබන්නේ නෑ......අනික් සායනික පුහුණුව උනත් ගොඩක් තැන වල බොහොම අඩුවෙන් ලැබෙන්නේ. SLMC යන්නේ නෑනේ ඒවා බලන්න

    act-16 තියෙන්නේ පිටරටවල MBBS කරලා එන අයට ලංකාවේ කැම්පස් වල අය එක කරන්නේ නෑනේ........මම කියන්නේ හැමෝම එකම විභාගයකට මූණ දෙන්න ඕනේ කියල එතකොට SLMC එකට SAITM තනි කරලා ගහන්න බෑනේ.

    ඇයි ඒකට අකමැති? මොකක්ද ප්‍රශ්නේ?
    අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞක්‍ය පිට රටවලත් උගන්නන් නැද්ද මම හිතන්නෙ ඒව ඒ රටවල නැතුව ඇති ලොල් කතා කියන්ඩ එපා බන්.:lol::lol: slmc එහෙ යන්නෙ නැති උනාට ලකාවෙ තියෙන එක බලාගන්ඩ පුලුවන්නෙ .

    හැමොටම එකම විබාගක් දෙනව ඒ තමා a/l.a/l ෆේල් උන්ට මොන දොස්තරකම්ද බන්, උබල කියනවනම් පුලුවන් අරකයි මේකයි කියල act-16 ලියල වැඩර්ල කියල ඔප්පු කරන්ඩ කියපන්, a/l පාස් වෙලා කැම්ප්ස් ගිය උනුයි ෆේල් උනුයි සමානද නැනෙ, උබල කියනවනම් සමානයි කියල act-16 ලියුව ඔප්පු කරා ආයෙ කතා නැ.:cool:

    Galbamuna

    Junior member
  • Apr 10, 2016
    32
    3
    8

    උඹ කියන හින්ද උන් exam එකක් ලියන්න ඕනෙද "වැඩර්"ල කියල පෙන්නන්න අනේ නිකම් පලයන් බන් යන්න අවම සුදුසුකම් සපුරල නේ යන්නේ අනිත් එක එකට තමා campus එක ඇතුලේ exam pass වෙන්නේ ..... අනික උඹ කොහොමද කියන්නේ exam fail උන් කියල ඔතන ඉන්න හුගක් එවන්ට results තියෙනවා උන් සල්ලි තියෙන හින්ද පලවෙනි පාරම ගිහින් ... මොලේ පුකේ තිබ්බට ඒක පෙන්නන්න එපා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ කියන හින්ද උන් exam එකක් ලියන්න ඕනෙද "වැඩර්"ල කියල පෙන්නන්න අනේ නිකම් පලයන් බන් යන්න අවම සුදුසුකම් සපුරල නේ යන්නේ අනිත් එක එකට තමා campus එක ඇතුලේ exam pass වෙන්නේ ..... අනික උඹ කොහොමද කියන්නේ exam fail උන් කියල ඔතන ඉන්න හුගක් එවන්ට results තියෙනවා උන් සල්ලි තියෙන හින්ද පලවෙනි පාරම ගිහින් ... මොලේ පුකේ තිබ්බට ඒක පෙන්නන්න එපා
    නොදන්න දේවල් කියවල ගොනා වෙන්ඩ එපා බන්,a/l වලට s-2 නැති එවුනුත් ඉන්නව.උබ කියන විදිහට දක්ශොයො නම් ඉන්නෙ act 16 ලියල පාස් වෙලා ආවනම් ඉවරෙනෙ මොකො ඒකට බයේ හත්පොලේ ගාගෙන දගලන්නෙ.කොහොමත් ශේස්ටාධිකරනයෙ නඩුවක් යනව එකෙ තින්දුව එන්නෙත් act 16 අනිවාර්යයි කියල තමයි ඊට පස්සෙ නටපල්ල උබල නෙවිලගෙ කඩේ වැහෙන්නෙ එදාට.:cool::cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞක්‍ය පිට රටවලත් උගන්නන් නැද්ද මම හිතන්නෙ ඒව ඒ රටවල නැතුව ඇති ලොල් කතා කියන්ඩ එපා බන්.:lol::lol: slmc එහෙ යන්නෙ නැති උනාට ලකාවෙ තියෙන එක බලාගන්ඩ පුලුවන්නෙ .

    හැමොටම එකම විබාගක් දෙනව ඒ තමා a/l.a/l ෆේල් උන්ට මොන දොස්තරකම්ද බන්, උබල කියනවනම් පුලුවන් අරකයි මේකයි කියල act-16 ලියල වැඩර්ල කියල ඔප්පු කරන්ඩ කියපන්, a/l පාස් වෙලා කැම්ප්ස් ගිය උනුයි ෆේල් උනුයි සමානද නැනෙ, උබල කියනවනම් සමානයි කියල act-16 ලියුව ඔප්පු කරා ආයෙ කතා නැ.:cool:

    උගන්න එකයි සායනික පුහුණුවයි දන්නේ නැති එකෙක්නෙ උඹ :lol: ලංකාවේ ඔය කොටස් දෙක පුද්ගලික රෝහල් වල දෙන්න නීති ප්‍රතිපාදන දෙනකන් කොහෙත්ම වෙන විසඳුමක් නෑ.......ඕක ආණ්ඩුවෙන් දෙනවට අකමැති පොටක් අල්ලන් SAITM වහන්න බලන් ඉන්න කුහකයෝ

    A/L තියෙන්නේ දොස්තරලා තොරන්නද? අනේ උඹ මොලේ තරම :rofl: ඇයි බය SAITM උන් එක්ක විභාගයක් කරන්න? උඹල ඔච්චර පොරවල් නම් ඇවිත් වැඩ පෙන්නපන්කෝ මොකෝ හැන්ගෙන්නේ? ඒකෙන්ම තේරෙනවා උඹලගේ මහලොකු කොලිටිය :rofl::rofl::rofl:
     
    Galbamuna

    Junior member
  • Apr 10, 2016
    32
    3
    8
    නොදන්න දේවල් කියවල ගොනා වෙන්ඩ එපා බන්,a/l වලට s-2 නැති එවුනුත් ඉන්නව.උබ කියන විදිහට දක්ශොයො නම් ඉන්නෙ act 16 ලියල පාස් වෙලා ආවනම් ඉවරෙනෙ මොකො ඒකට බයේ හත්පොලේ ගාගෙන දගලන්නෙ.කොහොමත් ශේස්ටාධිකරනයෙ නඩුවක් යනව එකෙ තින්දුව එන්නෙත් act 16 අනිවාර්යයි කියල තමයි ඊට පස්සෙ නටපල්ල උබල නෙවිලගෙ කඩේ වැහෙන්නෙ එදාට.:cool::cool:
    S2 wath nathi un gaththanm eka waradi kiyana eka kawruth piligannawa ewa wenas wenna one ... theenduwa awama balamuko:P:P... umbalage appachchi lokkath ekka neda oka haduwe :rofl::rofl::rofl: balamuko wahaida kiyala:rofl::rofl::D:D
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Medical Council (SLMC) එකට මේ ප්‍රශ්නයේදී ස්වාධීන තීරණයක් ගන්න ඉඩ දෙන්න ඕනේ. Professional regulatory body එක විදියට ඒ අයිතිය තියෙන්නේ ඔවුන්ට. SLMC ඒක කියනවා නම් registration දෙන්න බෑ කියල බෑ තමයි. registration දෙනවා නම් SLMC ඒක වගකීම දරන්න ඕනේ.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඇයි මේ කුණුහරප කියාගෙන? ඔච්චර රිදුනද? පව් ඔයා :lol::lol::lol:

    දැන් එක්කෙනක්ටත් සරලව කියල දුන්න.........රජයෙන් ඉල්ලන්නේ අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞක්‍ය පුහුණුව........ඔය දෙක පුද්ගලික රෝහලකින් දෙන්න පුලුවන්ද?

    එහෙම කිව්වෙ මෙච්චර වෙලා වැදගත් විදියට කතා කරාට වැදගත් විදියට ඔබ හැසිරුනෙ නෑනේ ඒකයි. ඒ පහත් විදියට නම් ගේමට එන්නෙ ඒ විදියට ඒ පුද්ගලයන් එක්කත් ගණුදෙනු කරන්නත් දන්නවා.

    ඒ දෙක දෙන්න බැරි නම් මොන එහෙකටද ප්‍රයිවෙට් මෙඩිකල් ෆැකල්ටි දාගන්නෙ. බැරි වැඩ නොකර ඉන්න එපැයි. නිකන් මිනිස්සු රවට්ටල සල්ලි ගරන්න හදන්නෙ. දැන් දාන දාන මෙඩිකල් ෆැකල්ටියට ගවර්න්මන්ට් එකේ හොස්පිටල් පිනට දෙන්න කියලද කියන්නෙ.

    ඉල්ල ඉල්ල හිටියට හරි යන්නෙ නෑ. අවුට් උන අයට ඒ පුහුණුව ලැබිල නෑනේ. ඒ කියන්නෙ ඒ ගොල්ලෝ සුදුසු නෑනේ. ඒකනෙ ගොනෝ මෙච්චර වෙලා කියන්නෙ. සුදුසු නෑ ප්‍රමිතියට නෑ කියල. ඒක හදාගෙන එන්න එතකොට දෙන්නම් කියලනෙ මෙච්චර මේ සරලව කියන්නෙ. ඒක තේරෙන්නෙ නැතුව නෙමෙයිනෙ එකම දේ කියවන්නෙ මරු විකලෙන්. ඩොකා ලත් එක්ක තියන වෛරයට නෙ.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Originally Posted by Welusumana
    මුන් බන් අර ජොන්ස්ටන්ල වගේ නෙ දෙයක් ගැන සංවාද කරන්නෙ. ඒ තියරි එකට තමා පොයින් දෙන්නෙ. ඉතින් කාටවත් සත පහක වටිනාකමක් නෑ. අපේ වටිනා කාලය නාස්ති කරල තේරුමක් නෑ මුන්ගේ ගොන් ප්‍රශ්න වලට උත්තර දෙන්න.

    මොනවද පොයින් කියන්නේ?:rofl:

    ඔය මම කිව්වෙ කියන්න දෙයක් නැති උනාම ටයිපො එකක් අල්ල ගෙන දඟලනව. එහෙම නැත්නම් කොහෙ හරි ලින්ක් එකක් දානව හොයන්නෙ බලන්නෙ නැතුව. පොයින්ට් එකට කතා කරපන් නැත්නම් උඹේ ගොන් ආතල් වලට රිප්ලයි කරන්නෙ නෑ.
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0

    අයි බන් ඔච්චර ගොන් විදියට හිතන්නේ. pvt sector එකට නැති දෙයක් දෙන්නේ කොහොමද ? කුහක කමේ උපරිමය
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඉතින් ස්ටෑන්ඩර්ඩ් එකට තියනවා නම් ප්‍රශ්නයක් නැත්නම් ඇයි ඔය එක්සැම් එක ලියල පාස් වෙන්න බැරි. දැන් පිටරට ඩිග්‍රී කරල එන අය පාස් වෙන්නේ යස අගේට. මොකක් හරි හොරයක් තියන හින්දා නෙ බෑ කියන්නෙ. නෙවිල් කියල තියන ස්ටැන්ඩර්ඩ් එකට හදන්නෙත් නෑ. ඊට පස්සෙ එහෙම කරන්න බැරි නම් එස් එල් එම් සී එක්සෑම් එක ලියන්න කිව්ව්ම ඒකත් බෑලු.

    Ai bn Lankawema Campus ekkin karana Lankawe Anith Med Fac wala Lectures karana profala Hadapu Lankawe athulema indanstudy karapu lankawema Studentsla pitarata indan ena doctorslata hadapu exam ekak liyanne?.....Oya exam eka liwwoth pass karai ageta :rofl::rofl::rofl::rofl: etharam sadarana ewn ne inne

    දැන් උඹ කියන්නෙ ලංකාවේ ප්‍රොෆාල ටිකක් හැදුවම ඒක ස්ටෑන්ඩර්ඩ් එක කියල පිලිගන්න කියලද. දැන් ඕකෙන් මොනා හරි ප්‍රශ්නයක් ආවම කවුද වගකීම භාර ගන්නෙ. ඕක හදපු ප්‍රොෆාලද. නෑනේ. රජය හදපු මෙඩිකල් කවුන්සිල් එක තමා ඕකට වග කියන්න ඕන. ඒ හින්දා තමා උන් කියන්නෙ උන්ගේ ස්ටෑන්ඩර්ඩ් වලට කරන්න කියල. මතක තියා ගන්න මෙඩිකල් කවුන්සිල් එකයි GMOA එකයි කියන්නෙ දෙකක්.

    සායනික් පුහුණුව මදි හින්දා ඒක තහවුරු කර ගන්න තමා කියන්නේ ඒ එක්සෑම් එක ලියන්න කියල. ඒ පුහුණුව හොඳට තියනවා නම් එක්සෑම් එක පාස් වෙන්න පුලුවන්නෙ.
    Ekata exam liyanna one nane...Teaching Hospital thiyenne..Solution ekak arrange karaganna ne thiyenne...a

    නෙවිල්ට ඩිග්‍රී එක දෙන්න ඉස්සෙල්ල සොලුෂන් එක ඇරෙන්ජ් කර ගන්න එපැයි. උඹ කියන්නෙ මට සොලුෂන් එකක් ඇරෙන්ජ් කරන්න කියලද.:lol::lol:

    බොරු හිතලු කතා අනිත් අයගේ ඔලුවට දාන්න එපා.
    GTRZ aiya kiyala thiyena eka wenna ida thiyenawa pvt ewata facilities ganna salli hambenawa...ithin ewa diunu wena ahanna deyakda:rofl::rofl::P:D

    නෙවිල් ප්‍රනාන්දු සල්ලි ගන්න ගවර්න්මන්ට් එකෙන් සායන පුහුණුව දෙන්න. ඒක හරි යන්නෙ නෑනේ.
    ඩොකාලට එරෙහිව තියන වෛරය උපරිම අවස්ථාව.

    Minissu marenna deela warjana karala thamanta oni de kohoma hari karaganna jathiyak ne bn doctorsla(hamoma newe bahutharaya boho manussa kamin pirunu minisunda atha anith ewn nam ganna deyak na salli witharamane)

    ඉතින් දැන් උඹම කියනවනෙ බහුතරය හොඳයි කියල. මමත් ඒ බහුතරය ගැන වැරදි චිත්‍රයක් මේ ත්‍රෙඩ් එක කරන අය මවන එකට විරුද්ධව තමා කරුණු කියන්නෙ. සුළුතරයක් වෛද්ද්‍ය වරු කරන වැඩ වලට මමත් විරුද්ධයි. විශේෂයෙන්ම GMOA එකේ සමහර ඒකාධිකාරි තීරණ වලට.

    බාල මෙඩිකල් ඩිග්‍රීයක් දැම්ම ම කොහොමද ලන්කාවේ මිනිස්සුන්ට සෙතක් වෙන්නෙ. එක දුප්පත් ලමයෙක්ට ඕකෙන් ඉගෙන ගන්න බෑනේ. ඇයි ඔයා ඔච්චරම දුප්පත් මිනිස්සු ගැන හිතනවා නම් රජයට බල කරන්න බැරි තව කැම්පස් වලට ගන්න ලමයි ගාන වැඩි කරන්න කියල. මේ ස්ටෑන්ඩර්ඩ් නැති මෙඩිකල් ඩිග්‍රීයක් වෙනුවෙන් මෙච්චර කෑ ගහන්නෙ. යටි අදහස් වෛරය පිරි මහන එකනෙ නේද.
    Campus wahanna kiwwanam ne bn Irisiyawa wenne...anna umbala okkoma ekathu wela kagahapn medical faculties danna kiyala anith campus wala full sup eka dennam....ethakota oya duppathage prashneth harine:P:P:P:P:P:P:P

    නෑ මම කිව්වේ දැන් මේ ජී ටී එහෙම නෙවිල්ට කඩේ ගියාට බහුතරයක් දුප්පත් ලමයි ගැන කතාවක් නෑනේ. ගවර්න්මෙන්ට් කැම්පස් කොල්ලන්ට වෛර කරන එකනෙ කරන්නෙ.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ලoකාවේ Doctorsla හිතන් ඉන්නේ උන් දෙවිවරු කියලා .. අනිත් රස්සාවල් කරන්න ඕන මෝඩයකුට පුලුවන් කියලා.. ඉස්සරනම් ඔන්න කමක් නෑ .. දැන් වෙනස් ලෝකේ ..

    උඹත් දවසක කියයි දෙවියෝ කියල.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    දෙමාපියන්ගේ දරුවා වෛද්‍යවරයෙකු කිරිමේ සිහිනය විකුණා කන මාලබේ වසා දමමු!
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    SLMC ekawath degree eke standard eka madi kiyanne naha. SAITM eke hospital eke leddu madi nisa practical pahasukam madi kiyala witharai kiyanne.

    Oya SLMC ekatath wada porak da oyata standard madi? :rofl:
    Oyage irisiyawa kuhakakama nam standard ekata wadaa godaak wadi kiyala penawa ;)

    Oyage kuhakakame standard exam eka government ayata ona nalu ewa standard lu. hehe.
    SLMC ekawath kiyanne naha SAITM ekata exam ekak thiyanna ona kiyala habai oyata ona. Oya SLMC ekatawath wada porak ne balan yanakota :rofl:

    මේක ඉවර වෙන කල්ම අහන්න රටේ අධ්‍යාපන ඇමති තුමා පිලි ගන්නවා සයිටම් එක මුල ඉඳලම බොරු කරල තියෙන්නෙ. අනුමත වෙලා තියනවා කියපු කිසිම එකකින් අනුමත වෙලා නෑ කියල.

    ඔයා මාරම එක්කෙනෙක්නෙ. දැන් මේ මාලබේ මෙඩිකල් ස්කූල් එක ප්‍රමිතියකට හදල නෑනෙ. දැන් මේකෙන් මේ හොර යක්කු බැච් එකකුත් අවුට් කරල ඉවරයි. ඔයා දැන් කියන්නෙ මේ පිටවුණු බැච් එකට ප්‍රැක්ටිස් කරන්න දෙන්න කියලද. ඒ ගොල්ලො අතින් අසරණ රෝගියෙක් මැරුණොත් ඒකට ඔයා වගකියනවද. නැත්නම් ලක්ෂ ගානක් වියදම් කරල දැනුවත්ව හරි නොදැනුවත්ව හරි නෙවිල් කාරයට අහු වෙලා තමන්ගේ අවුරුදු ගාණක් නාස්ති කර ගත්ත මේ ලමයින්ට වෙන අතක් බලා ගන්න කියනවද. ඒක කැත වැඩක්නේ. ඒක‍යි මම කියන්නෙ මේ කට්ටියට එස් එල් එම් සී එක ලියන්න කියන්න. ඒක ලියල සුදුසුකම් ලබන අයට ප්‍රැක්ටිස් කරන්න දෙන්න කියල. ඊට පස්සේ ප්‍රමිතියට කරල වෛද්ධ්‍ය සභාවේ අනුමැතිය අර ගෙන හොඳ වෛද්ධයවරු බිහි කරන්න කියල. ඔයානෙ කුහක බලන් ගියාම.

    Exam liwwama practical okkoma hari yanawada? ehenam exam witharak thibbama athinam ai practical karanne? :rofl:

    ප්‍රැක්ටිකල් හරි යන්නෙ නෑ. නමුත් මේ එක්සෑම් එකෙන් ඒක තහවුරු කර ගන්න පුලුවන්. නැතුව නිකන් කියන්න බෑනේ ඕගොල්ලන්ගේ ප්‍රැක්ටිකල් අවුල කියල.

    Degree eka deepu ekata godak hithe amaruwa wage neda :rofl: baya wenna epa issarahata SLMC ekath oka approve karanawa. Irisiya karana eka paththaka daala oyage doctor ta kiyanna aduma gane postgraduate ekak wath karanna kiyala. Market eka bahinawa issarahata huran kanna amarui. :rofl:

    ඉතින් එහෙම වෙන්න කියල තමා අපිත් ප්‍රාර්ථනා කරන්නේ.

    ඔයාගේ මතේ පැහැදිලි නෑනේ. ඔයා හිතන් ඉන්නෙ මම මේ ප්‍රයිවෙට් එකට විරුද්ධයි කියලද. මම කියන්නෙ ප්‍රමිතියක් නැති මේ නෙවිල්ගේ වෛද්ධ්‍ය විද්ද්‍යාලයට විරුද්ධයි කියල. මට අනෙක් ප්‍රයිවෙට් ඒවා ගැන විරුද්ධත්වයක් නෑ. ප්‍රමිතියක් නැතත් කමක් නෑ. හැබ‍යි ඉතින් ප්‍රමිතියක් නැති උනාම ඒවාගේ ඉගෙන ගන්න යන ලමයිව රැවටෙන එක වෙන්නෙ. ඒත් ඒ ලමයිම නේ කියන්නෙ ප්‍රමිතියක ඕන නෑ කියල.

    Eke exam eka nemei ekata adala set ekak hadana wenama exam ekak boru liyanna epa :rofl:
    E exam eka government university kattiyatath deela balanna ona results. :rofl: Oka quality check kesewethath monopoly eka thiya ganna dena exam ekane.

    හොයල බලන්න ඊට සමාන එකක් තමා දෙන්නෙ.

    Ow government nam ona deyak sure neda :rofl:

    ඔක්කොම ගවර්න්මන්ට් ඒවා ෂුවර් නෑ. හැබැයි අත්දැකීමෙන් කියන්නෙ අපේ සෞඛය්‍ය ක්ෂේත්‍රය ගොඩක් උඩින් ඉන්නවා අනිත් ඩිවලොප් කන්ට්‍රි එක්ක බැලුවම ඒ හින්දා ඒ ක්ෂේත්‍රය ගැන විශ්වාසයි.

    Sorry oyata hari yanne nathi unata government ekata 50,000 gewala ehema karanawa dan. Oya kuhaka unata irisiya kalata karanna deyak naha dan ;)
    market eke inna ona nam oyage doctor ta postgraduate ekak wath karnana kiyanna. issara wage baha dan tharange wadi wei issarahata ;)
    Ai tharageta baya? hehe

    මම මොකටද බන් තරඟෙට බය. මම IT කරන්නෙ. මට නම් ගවර්නම්න්ට් වත් ප්‍රයිවෙට් වත් අභියෝගයක් නෑ. හැබයි දන්නෙ නැති දෙයක් තිබ්බොත් ඕන එකෙක් ගෙන් අහල ඉගෙන ගන්න කොන්ඳ තියනවා. කුහක කම නෑ.

    Mama uththra nodipu mukuth naha, habai oya nam mama kiyapu hama ekenma wage point ekak nathi uththra deela lissala gihin thiyanawa :rofl: Anik eka oya katha karanne SLMC ekatawath awashya nathi oyagema anti private university, more power to doctor mudalali standard eken ne ;)

    Mama issellath kiwane SLMC ekatawath baala nathi degree eka oyata baala unata anik ayata eka prashnayak nemei. Ogollanta ona eka baalai kiyala nodanna minissu moda karanna. Eka oyage kuhakakama. :rofl: Eka wena mona hari kara ganna. Sorry hitha ridena ekata ;)

    මේකේ විනාඩි 1.47 ඉඳන් බලන්න, එස් එල් එම් සී එකේ කාලෝ ෆොන්සේකා මහත්තය පැහැදිලිවම කියනව මේක අනුමත කරල නෑ කියල.ඇස් ගැහුවට වැඩක් නෑ. හරියට හොයල බලල කරුණු ඉදිරිපත් කරන්න.:lol::lol:

    Mama lankawe okkoma government, private okkoma university diyunu wennath, duppath lamainta igena gannath hondama kramaya thama pitarata wage university loan system ekak gena eka. Ona kenekta qualification thiyanawa nam igena ganna puluwan job ekak karanakota padiyen kapila university ekata salli yanawa. Rajayata barakth naha university walata salli hambena nisa dan wage labeta pahasukam aduwen government university pawathwan yanna oneth naha. Lankawe government univercityth world rank eke honda than walata ei. Meheth honda research karanna puluwan. Lankawe degree walatath loke pili ganeemak labei.

    මේකට එකඟයි

    Ewata kawruth kamathi naha thaman igena gaththa ratata university ekata satha 5k denna kamathi naha habai boru rata gana adare, minissu gana adaretalu private degree epa kiyanne :rofl: Oka ratata adare nemei ratata minissunta kela unath kamak naha thaman hadenawa nam kiyana kuhaka manasikathwe.

    ආයෙත් කියන්නෙ ප්‍රයිවෙට් ඒවාට විරුද්ධ නෑ. විරුද්ධ ප්‍රමිතියක් නැති මේ මාලබේ හොර කඩේට. ඒකත් ඔයා කියන විදියට ඉදිරියේදි මෙඩිකල් කවුන්සිල් එකේ අනුමැතිය ඇතිව කර ගෙන යනවා නම් කිසිම ගැටළුවක් නෑ.

    ඔයාගේ කුහක මානසිකත්වය නම් ඔප්පු උනා ඔයාගේ කමෙන්ට් වලින් දොස්තරල ගැන කතා කරල තිබ්බ විදියට. ඒ ගැන නම් කණගාටුයි වගකීමක් තියන පුද්ගලයෙක් විදියට කිසිම දෙයක් හොයල බලන්නෙ නැතුව කාටවත් කඩේ යන එකට දොස්තරල ගැන තියන වෛරය පිරිමහන්න. අඩු තරමේ දැක්කේ නෑ මේ අවුට් වෙච්ච බැච් එකට ප්‍රැක්ටිස් කරන්න හරි විදියට ඉඩ සලසන ක්‍රමයක්වත් යෝජන කරනවා. අපි ඒවට ක්‍රමයක් යෝජනා කරපුවම කියනවා අපේ කුහක කමලු. ඒකෙන් පේන්නේ ඔයාට කාගෙන්වත් වැඩක් නෑ. ඔයාට පහර ගහ ගන්න හම්බ වෙනවනෙ. හරිම ශෝචනීයයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම කිව්වෙ මෙච්චර වෙලා වැදගත් විදියට කතා කරාට වැදගත් විදියට ඔබ හැසිරුනෙ නෑනේ ඒකයි. ඒ පහත් විදියට නම් ගේමට එන්නෙ ඒ විදියට ඒ පුද්ගලයන් එක්කත් ගණුදෙනු කරන්නත් දන්නවා.

    ඒ දෙක දෙන්න බැරි නම් මොන එහෙකටද ප්‍රයිවෙට් මෙඩිකල් ෆැකල්ටි දාගන්නෙ. බැරි වැඩ නොකර ඉන්න එපැයි. නිකන් මිනිස්සු රවට්ටල සල්ලි ගරන්න හදන්නෙ. දැන් දාන දාන මෙඩිකල් ෆැකල්ටියට ගවර්න්මන්ට් එකේ හොස්පිටල් පිනට දෙන්න කියලද කියන්නෙ.

    ඉල්ල ඉල්ල හිටියට හරි යන්නෙ නෑ. අවුට් උන අයට ඒ පුහුණුව ලැබිල නෑනේ. ඒ කියන්නෙ ඒ ගොල්ලෝ සුදුසු නෑනේ. ඒකනෙ ගොනෝ මෙච්චර වෙලා කියන්නෙ. සුදුසු නෑ ප්‍රමිතියට නෑ කියල. ඒක හදාගෙන එන්න එතකොට දෙන්නම් කියලනෙ මෙච්චර මේ සරලව කියන්නෙ. ඒක තේරෙන්නෙ නැතුව නෙමෙයිනෙ එකම දේ කියවන්නෙ මරු විකලෙන්. ඩොකා ලත් එක්ක තියන වෛරයට නෙ.

    මෙච්චර වෙලා වලන් කඩේට පැන්න ගොනා වගේ හැසිරුනේ කවුද කියල හැමෝම දැක්ක :lol: රිදිච්ච නිසා කුණුහරප කියාගෙන ඇවිත් ඔයාගේ නියම තත්වේ පෙන්නුවා දැන් වහන්න දෙයක් නෑ :yes:

    කවුරුවත් පිනට ඉල්ලුවේ නැනේ? කරන්න ඕනේ නම් SAITM එකෙන් මුදලක් උනත් ගන්න පුළුවන්.......කවුද SAITM ළමයින්ට ඉසිරිතාලවල පස් පාගන්න දෙන්නේ නෑ කියල කෑගහන්නේ? එහෙම කරොත් උඹල කෑගහනවා මෙන්න ලෙඩ්ඩු විකුනනවෝ කියල :rofl:

    හදාගෙන්න එන්න විදිහක් ඉල්ලුවම ඒකට ඉඩ නොදී වටේ යන්නේ තියන කුහකකමටනේ.......එච්චර සරල දෙයක්වත් තේරුම් ගන්නේ නැතුව ඩොකාලට කඩේ යන්නේ තියන මෝඩකමටනේ......ඒකනේ මනුස්සයෝ(අපේ පැත්තේ ගොන්නු කතා කරන්නේ නෑ) මෙච්චර වෙලා කිව්වේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Originally Posted by Welusumana
    මුන් බන් අර ජොන්ස්ටන්ල වගේ නෙ දෙයක් ගැන සංවාද කරන්නෙ. ඒ තියරි එකට තමා පොයින් දෙන්නෙ. ඉතින් කාටවත් සත පහක වටිනාකමක් නෑ. අපේ වටිනා කාලය නාස්ති කරල තේරුමක් නෑ මුන්ගේ ගොන් ප්‍රශ්න වලට උත්තර දෙන්න.

    ඔය මම කිව්වෙ කියන්න දෙයක් නැති උනාම ටයිපො එකක් අල්ල ගෙන දඟලනව. එහෙම නැත්නම් කොහෙ හරි ලින්ක් එකක් දානව හොයන්නෙ බලන්නෙ නැතුව. පොයින්ට් එකට කතා කරපන් නැත්නම් උඹේ ගොන් ආතල් වලට රිප්ලයි කරන්නෙ නෑ.

    අඩු ගානේ NFTH කියල එකක් තියනවා කියලවත් දන්නේ නැති හැමෝටම එක විභාගයක් ලියන්න කිව්වම medical studentsලට "වෙලා නෑ" කියන පොරක් රිප්ලයි නොකරට කොහෙත්ම අවුලක් නෑ :rofl::rofl::rofl: