Fit කරන්න හොඳම තැන
FIT කෝස් එක කරන්න හැදුවේ මචං මං. ලබන අවුරුද්දේ BIT කරන්න ටාගට් කරලා
ESoft කරනවද Matrix කරනවද කියලා තාම අයිඩියා එකක් නැ.
මේ සතියේ ක්ලාස් එන්න කියලා තැන් දෙකෙන්ම කිව්වා.
FIT කොස් එකට කවර් කරන්නේ මොනවගේ විෂයන්ද බන්
FIT කරපු උන් පෛාඩ්ඩක් උදව් කරනවාද