1. chanakacm

    උඹලා යූස් කරන OS මොනවද

    උඹලා යූස් කරන OS මොනවද උඹලා ගෙදර අරහේ මෙහේ යූස් කරන ඕස් මොනවද බන්
  2. chanakacm

    මාතර ගාල්ල ටිපකට තැන්

    මාතර ගාල්ල ටිපකට තැන් මංචංලා අපේ ඔෆිස් එකේ උන් මාතර ගාල්ල පැත්තේ යන්න හදනවා ආතල් එකේ රවුමක් දාන්න එලකිරි ප්ලේස් මොනවද බන් තියෙන්නේ ඒ පැත්තේ
  3. chanakacm

    තුනද පහද

    මචංලා මංච මගේ කොම් එකක් තියෙනවා Motherboard :- Asus H81mc Ram :- 12 GB VGA :- GT 730 පොසෙක් ගහන්න ඕනි PRemiere AFterEffect කරන්න I3 ධ I5 ධ ගහන්න කියලා හිතා ගන්න බෑ මගේ බෝඩ් එකට I5 එකක් ගහලා තේරුමක් වෙයිද බන්
  4. chanakacm

    Sri Lanka Foundation HND COURCE HELP

    මචංලා SRI lanka Foundatio n කියන ආයතනයේ HND in 3d animation course එකක් පටන් ගන්න හදන්නේ ඒක ගැන උඹලා දන්නවද මට ඒ කෝස් එක කරන්න අයිඩියා Sri lanka foundation එක ගැන දන්නවනම් පොඩ්ඩක් විස්තර කියපල්ලාි
  5. chanakacm

    ලංකා බෙල් වල ඇත්තම සීන් එක මොකක්ද

    ලංකා බෙල් වල ඇත්තම සීන් එක මොකක්ද මචංලා ලංකාබෙල් වල ඇත්තටම ඩවුන්ලෝඩ් වෙන ස්පීඩ් එක කීයද මම 35GB එක ගන්න හැදුවේ ඩයලොග් එක තමයි දැනට පාවිච්චි කරන්නේ ස්පීඩි තිබ්බට ඩේටා අඩුනිසා ලංකා බෙල්වලට මාරු වෙන්න අයිඩියා එක ඉතින් අපි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරනකොට ඇත්තටම එන ස්පීඩ් එක කීයද බන්ස්ලා
  6. chanakacm

    a/l o/l ක්ලාස් පටන් ගන්න හැදුවේ

    a/l o/l ක්ලාස් පටන් ගන්න හැදුවේ මචංලා මම දැනට ලංකාවේ පරිගණක ආයතනයක දේශකවරයෙක් විදිහට වැඩ කරනවා මගේ අයිඩියා එක IT ක්ලාස් පටන් ගන්න ගෙදර කරන්න තමයි අයිඩියා එක කම්පුටර් කිහිපයක් දාගෙන් කම්පියුර් බේසික් කෝස් පටන් ගන්න හැදුවේ
  7. chanakacm

    Camera app

    මචං andriod phone එකකට දාන්න පුලුවන් කැමරා app මොනවද තියෙන්නේ Sony Xperia L එකක් බන් පෝන් එක
  8. chanakacm

    ඩීවිඩී උදව්වක්

    ඩීවිඩී උදව්වක් මචංලා මං ගාව ඩවුන්ලොඩ් කරපු සොෆ්ට්වෙයාර් ටියුටෝරියල් පට්ට කලෙක්ෂන් එකක් තියනවා මං හැදුවේ ඒ ටික ඉක්මන් එකේ දාලා විකුණන්න (අඩුම ගානේ මචං මාසේ ඉන්ටර්නෙට් බිල හරි කවර් කරගන්න පුලුවන් ) ඩීවිඩී එකක් කීය ගාන විකුණුවොත් හොන්දයිද තැපෑලෙන් යැවුවොත් චාර්ජස් කොහොමද මේ විදිහට කවර්...
  9. chanakacm

    ani මේසන් වැඩ කරක උන් දන්න එව්වෝ වරෙල්ලා

    ani මේසන් වැඩ කරක උන් දන්න එව්වෝ වරෙල්ලා මචංලා animation 3d max , AE කරන්න පුලුවන් පට්ට මැෂින් එකකට ගැලපෙන specs කියපන්කෝ බජට් ප්‍රශ්නයක් නෑ බන් Freelance කරන තැනකට බන් Cpu එක විතරයි ඕනි..
  10. chanakacm

    Projector

    මචං used projector එකක් ගන්න පුලුවන් කොහෙන්ද...
  11. chanakacm

    නොදකින් HNB BANK

    නොදකින් HNB BANK සිකුරාදා සල්ලි ගන්න ගියා ATM එකෙන් ... සල්ලි නැතුව කාඩ් එක විතරක් එලියට ආවා එකවුන්ට් එකෙන් සල්ලි withdrawl වුනා කියලා මැසේජ් එකත් පෝන් එකට ආවා එකවුන්ට් බැලන්ස් එක බැලුවම ගන්න ගිය ගාණ අඩු වෙලා ඒත් ස්ල්ලි ලොස්ට් කම්ප්ලෙන් දැම්මා කොල් කලා ඒත් තාම මගෙන් අඩුවුන ගාන එකවුන්ට් එක...
  12. chanakacm

    pc ෙපාබ්ලම්

    mchn ape offie eke tiyena eka com ekak restart kalahama windows wala file missing kyana windows boot wenne na.. full format karala os dala baluwa hari gye na.. mkda karanne ekata'' mokakda awula
  13. chanakacm

    dialog 4g

    machan la dialog 4g connection ekata dena රවුටර් ‍එකේ තියෙන සිම් එක දාන්න පුලුවන් ඩොන්ගල් තියනවදස
  14. chanakacm

    esoft

    මචංලා esoft එකේ HND in Computing And Systems Development කරන්න හැදුවේ ඒකෙන් software engineering final year එකට සෙට් වෙන්න අයිඩියා එක esoft එක ගැන අයිඩියා එක මොකද
  15. chanakacm

    BIT උදව්වක්

    මචංලා BIT කරන්න අයිඩියා එකක් ආවා විස්තර කියපන්කෝ
  16. chanakacm

    mac

    මගේ පීසී එක i3 12gb ram 2gb nvidea මචංලා මං ගැෆික් කරන නිසා මැක් දානන් අයිඩියා එකක් ආවා වින්ඩෝස් වලට වඩා වේගයෙන් වැඩ කරන්න පුලුවන් වෙයිද මැක් දාලා ගැෆික් කරන උන් වරෙන්කෝ පොඩ්ඩක්
  17. chanakacm

    ඩයලොග් ටැබ් අවුල

    ඩයලොග් ටැබ් අවුල මචංලා මගේ ටැබ් එක බිම වැටිලා වීදුරුව චකාබාල්ස් වුනා.. ඩයලොග් එකෙන් හදා ගන්න පුලුවන්ද කීයක් යයිද බන්ස්
  18. chanakacm

    ගාන කීයද බන්

    cctv ටෙස්ටර් එකේ ගාන කීයද බන්
  19. chanakacm

    cctv dvr උදව්වක්

    මචංලා cctv කැමරා වලට මෝෂන් එකක් ඩිටෙක්ට් වුනොත් විතරක් රෙකොඩ් වෙන විදිහට සෙටින් හදන්න පුලුවන්ද
  20. chanakacm

    cctv බඩු ගන්න තැනක්

    cctv බඩු ගන්න තැනක් මචංලා cctv කැමරා අයිටම් ගන්න පුලුවන් ෂොප් කියපල්ලකෝ

    No contents