1. bladeable

    Vezel ගන්න ඩවුන්පේමන්ට් එකතු කරගන්න මාසික ආදායම කීයක් ඕනද? උපරිම අඩු කාලෙකින් ගන්න.

    ඇයි බන් vezel වගේ ජරාවක් ගන්නෙ ,ගන්න කලින් පොඩ්ඩක් vezel group එකකට join වෙලා study කරල බලපන්.
  2. bladeable

    සිගරැට්,අරක්කු,සීනි කටේ තිබ්බෙ නැතත් ඔබව පිළිකා මාරයා ළඟට අරන් යන නින්ද | Healthy Sleep

    Cancer ඕනෙ තරන් ඉස්සර මිනිස්සුන්ට හැදුන වෙනස තීන්නෙ මේ කාලෙ තරන් technology තිබුනෙ නැති නිසා එවා හොයාගන්නෙ නෑ , නිකන්ම මැරිල ගියා
  3. bladeable

    😁වාහන මිල පහලට .... 😁

    මොන මෝඩයද බන් මෙච්චර අලුත් වාහන ඇවිල්ල තීද්දි හද්ද පරන වාහන වැඩි ගානට ගන්නෙ. Premio අනම් මනන් වල කාලෙ ඉවරයි බන් ,මට නන් අප්පිරියයි දැන් පරන වාහන වල interior එක දැක්කත් , අලුත් වාහන සුපිරි දැන් එන ඒව.
  4. bladeable

    😁වාහන මිල පහලට .... 😁

    Japan වාහන mafia එක ඉවරයි japan වාහන බලන් ඉද්දි ගනන් බහිනව. දැන් ඕනෙ තරන් අලුත් වාහන තීනව පරන japan ලබ්බවල් වලට වඩා.
  5. bladeable

    IT ඩිග්‍රි තෝරා ගැනීමේ ප්‍රශ්නයකි

    EV engineering or repairing වගේ side එකක් ඉගෙනගනින් , කෝටිපතියෙක් වෙන්න පුලුවන් අනාගතේ.
  6. bladeable

    පාරේ වී වේලා පෙරලුනු බයිසකල නඩු දායි, මිලියන දෙකක් වන්දි 💥🔴

    වී ගොඩ උඩින් වාහන ගියා නන් ඕකුන් අයින් කරගනී.
  7. bladeable

    BYD Sealion 6 VS Sealion 8

    Sealion 6 supiri ගෙවන ගානට සුපිරිම වාහනයක් , මට නන් ඉස්සරහ පස්සෙ දෙකම පට්ට ලස්සනයි. ✌️🥰
  8. bladeable

    Raize Gattu aya parissamin

    අලුතින් එන japan වාහන වල පරන quality එක නෑ . ඉස්සර ඉදලම japan වාහන පැදපු උන්ට ඒක තේරෙනව හොදටම.
  9. bladeable

    🚨 ජපානෙන් වාහනයක් import කරගන්න 🚢➡🚗

    Only fuel වාහනයක් නන් ගන්න එපා EV or PHEV ගනින් , thanks me later 😎
  10. bladeable

    Toyota Raize Gen 2 JDM

    මේකත් සුපිරි වාහනෙ , තෙල් කරන්නෙ නැති එක විතරයි අව්ල , මෙකෙත් phev model එකක් ආව නන් හරි.
  11. bladeable

    Vezel ගන්නේ මොන වගේ කුලේ අයද? අඩු කුලේ උන්ට බෑ නේද?

    Toyota nan RAV4 එහෙම එනව phev , මන් නන් use කරන්නෙ sealion 6 phev superb vehicle ❤️
  12. bladeable

    Vezel ගන්නේ මොන වගේ කුලේ අයද? අඩු කුලේ උන්ට බෑ නේද?

    Doctora la and specialist la ගොඩක් ගන්නෙ sealion 6 eka බන් , ඕනෙ නන් hospital එකක doctor parking එකකට ගිහින් බලහන්.
  13. bladeable

    Vezel ගන්නේ මොන වගේ කුලේ අයද? අඩු කුලේ උන්ට බෑ නේද?

    දැන් fuel only වලට වඩා , phev තමයි හොද , මොක්ද fuel නැති කාලෙටත් EV range එකෙන් විතරක් drive කරන්න පුලුවන් නිසා. ඒ වගේම Engine එකටත් හොදයි long time PHEV යන එක.
  14. bladeable

    Vezel ගන්නේ මොන වගේ කුලේ අයද? අඩු කුලේ උන්ට බෑ නේද?

    අලුත් vezel එක් මල ජාරාවක් බන් , 240lak ඉදල 170lak වෙනකන් market අඩු උනා අව්රුද්දක් ඇතුලත. Vezel ගත්ත උන්ට resale value එකක් ගැන නන් කතා කරන්න බෑ ලොවෙත් 🤮🤮🤮
  15. bladeable

    Toyota Raize Gen 2 JDM

    https://www.thedailyjagran.com/auto/upcoming-maruti-suzuki-e-vitara-electric-suv-spotted-testing-again-launch-imminent-see-pics-10247205 Indian 🤮
  16. bladeable

    Toyota Raize Gen 2 JDM

    පචයක් බන් ඔය
  17. bladeable

    Raize Gattu aya parissamin

    එ උනාට කට්ටිය vezel එහෙම ගන්නෙ resale value බලාගෙනනෙ ගොඩක්ම , ඒත් උන් බලපොරුත්තු උන දේ ඒකෙන් උනේ නෑ. ඊට වැඩිය හොදයි resale value බලන්නෙ නැතුව අලුතින් එන වාහනයක් ගන්න එක.
  18. bladeable

    Raize Gattu aya parissamin

    සිරා බන් ඒත් හිනා යන වැඩේ කියන්නෙ vezel ගත්ත උන් තාම resale value එකක් ගැන කතා කරන එක , vezel එකේ කිසිම resale value එකක් නෑ ,දැනටම 1 year ඇතුලත 60lak වගේ ලොස්.
  19. bladeable

    Raize Gattu aya parissamin

    Raize and vezel කියන්නෙ මෑත කාලෙ ආපු ජරාම වාහන දෙක. 🤮🤮🤮

    No contents