1. bladeable

    සින්හලුනේ නැගිටපල්ලා .... මේ අවුරුද්දේවත් ගේමක් ගහගනිල්ලා...වාහන නැති උන් වාහන ගනිල්ලා

    ගන්නවනන් electric එකක් ගනින් නැත්නන් පෝලිම් වල බඩගාන්න වෙන්නෙ.
  2. bladeable

    QR ක්‍රමය - එක් එක් වාහනය සඳහා නියමිත ඉන්ධන ධාරිතාව මෙන්න

    Electric වාහන ගත්ත උන් ගොඩ වගේ එකක් උබලට හිතෙන්නෙ නැද්ද නිකමට වගේ 😎
  3. bladeable

    ❌වාහන ආනයනයට අදාළව නිකුත් කෙරුණු ගැසට්ටුවක් අවලංගු කරයි

    හරියටම කියහන් මෙකෙන් වාහන අඩු වෙනවද වැඩි වෙනවද?
  4. bladeable

    Heart attack ගැන කළින් කියන Exercise ECG

    සමහර වෙලාවර ඕකට අහුවෙන්නෙත් නෑ පුතේ.
  5. bladeable

    BYD Sealion 8 Seven Seater ලංකාවේ Launch කරලා සින්හලු

    පිස්සු ,මට නන් ලස්සනයි පිටිපස්ස 👍
  6. bladeable

    පාරේ වී වේලමින් සිටි අයෙක් ලොරියකට යට වී මිය යයි..🔴☹️

    හොද වැඩේ , නීතිය නන් නීතිය කාටත් එකයි , ගොවියො කියල පාරෙ වී වේලන්න දෙන්න බෑ.
  7. bladeable

    මේ වෙලාවේ Petrol කරන හොද වාහනයක් ගන්න මොකද්ද හොද ?

    EV එකක් ගනින් , තව මාස කීපයකින් thanks me. :cool:
  8. bladeable

    BYD මෝටර් රථ අලෙවිය ඉතිහාසයේ විශාලතම පහල වැටීම වාර්තා කරයි.... අලෙවිය 41.1% කින් අඩු වෙයි.....

    උබල කොහම කිව්වත් byd ගත්ත උන් දිනල ඉවරයි , බලහන් ඉස්සරහට මන් කියන්නෙ බොරුද කියල.
  9. bladeable

    KIA වාහන හොඳයි ද?

    මට නන් සෙට් නෑ.
  10. bladeable

    අවමංගල්‍ය උත්සවය දින නියමයක් නැතිව කල් යයි 🇮🇷

    ඒකත් ලන්කාවෙ තියන්න බැරි වෙයිද?
  11. bladeable

    වාහන මිල ගණන් යයි ද

    ඔව් , දැන්ම ගනින් ගන්න එකක් , war එකත් එක්ක dollar ප්‍රශ්න වෙලා vehicle import නැවතුනොත් අයිත් කලින් වගේ up වෙනව.
  12. bladeable

    Gemini ජෝතිෂ්‍ය

    හරිද බලන්නෙ පරන ඒව චෙක් කරල.
  13. bladeable

    Gemini ජෝතිෂ්‍ය

    ඇයි යකෝ අනාගතේ විතරක් නෙවෙයි ඕකෙ පරන එවත් කියනව , පන්ඩිත නොවි බලපන් උබෙත්.
  14. bladeable

    Gemini ජෝතිෂ්‍ය

    මගෙත් හරියටම ආවා , Gemini එකෙන්.

    No contents