බ්රෝ මන් මෙහෙම කියල වැඩක් නෑ , මන් කියනවට පොඩ්ඩක් byd showroom එකකට ගිහින් නැගල බලල පුලුවන් නන් test drive එකකුත් පලයන්, දැන් එන ජපන් වාහන මොන ජරාවද කියල හිතෙයි , මාත් මෙච්චර කාලයල් use කලේ ජපන් තමයි , හැබැයි මන් අයිත් දිගටම ගන්නෙ byd විතරයි . පැදපු එකෙක් විතරයි දන්නෙ ඒ feeling එක , after...