1. bladeable

    World War III ( OFFICIAL THREAD) ⚔️🪖💥🪖⚔️🪖

    ලොකු කේස් එකක් වෙලා ජොබ්ස් , බ්ස්නස් එහෙම වැටුනොත් උබල ගත්ත loans එහෙම ගෙවන්නෙ කොහම්ද , idea එකක් තීද?
  2. bladeable

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මට විතරද හිතෙන්නෙ මේ පාර නන් හොදම එකෙන් කෙලවෙනව කියල අපිට , nuke එකක් වෙයි වගේ.
  3. bladeable

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Internet නැති වෙන්න තීන chance එක ගැන පොඩ්ඩක් හිතපල්ලා.
  4. bladeable

    තෙල් පෝලිම් Here

    මොනව එකතු කරගත්තත් වැඩක් නෑ , කාට විකුනන්නද ඉස්සරහට? , කෑම තමයි ඉස්සරහට සීමාකාරී සාධකය වෙන්නෙ , වගා කරන උන් ගොඩ , අනිත් උන්ට gold තමයි කන්න වෙන්නෙ.
  5. bladeable

    දැන් වෙබ් හදන එක එපා වෙලාද බිස්නස් කරන අයට ?

    Web pages ගානෙ යන්නෙ නෑ බන් දැන් කට්ටිය , FB තමයි .
  6. bladeable

    TCL TV help

    Singer , 259000
  7. bladeable

    TCL TV help

    Colors හොදයි p8k එකට වඩා , brightness වැඩි, 2 years warranty
  8. bladeable

    TCL TV help

    Tcl C655 ගත්තෙ.
  9. bladeable

    7.6 Billion Loss - CEB

    කවද්ද ඕක privatize කරන්නෙ?
  10. bladeable

    AI Tsunami 🌊

    AI වලට බය නොවී ඒකෙන් වැඩක් ගන්න බලපන් , යකෙක් උනත් බැදගෙන වැඩගන්න මිනිස්සුන්ට පුලුවන් වෙන්න ඕනෙ, හමදාම එකතැන ඉන්න බෑ , නැත්නන් pickme වලට බයේ කෑගහන ත්‍රීවිල් කාරයොයි AI වලට බයේ කෑගහන උනුයි අතර වෙනසක් නැති වෙනව.
  11. bladeable

    උබලට කොන්ඩෙ කපන්න කීයක් යනවද?

    1500 , රැව්ලයි කොන්ඩෙයි.
  12. bladeable

    BYD වගේ ඒවට කැමැති කලුවෝ වරෙල්ලා

    නාකියෙක් වගේ හිතන්නෙ නැතුව , කොල්ලෙක් වගේ හිතපන් , එතකොට ඕකට උත්තරෙ නිකන්ම උබට හම්බවෙයි, දැන් තීන china technology එක්ක japan උන්ට හැරෙන්නවත් බෑ.
  13. bladeable

    Vitamin D check karaganilla

    වෙනසක් තීද?
  14. bladeable

    Vitamin D check karaganilla

    උබ බීපු dose එක කියහන් පොඩ්ඩක් , මුලදි 60000iu ද ගත්තෙ , දැන් කොච්චර ගන්නවද daily. ගොඩක් energy වැඩි උනාද?
  15. bladeable

    Iphone 15 pro or Samsung s24 ultra

    S24 ultra , superb 😎
  16. bladeable

    Vitamin D check karaganilla

    මොනාද mentally උන changes? Motivation එහෙම වැඩි උනාද? කොච්චර කල් ගියාද?
  17. bladeable

    Vitamin D check karaganilla

    6000 නෙවෙයි යකෝ , 60000 හරියට කියවපන්.

    No contents