මේ තියෙන්නේ මේ දවස් වල උදේට පන්නිපිටිය, කොට්ටාව සහ හෝමාගම නගර තියෙන විදිය. අත්‍යවශ්‍ය සේවා සඳහා යන වාහන විතරයි පාරේ යන්නේ ගොඩක් වෙලාවට. හැම තැනම පොලීසියෙන් ඉන්නවා. Travel pass එකක් නැතුව ගියොත් නම් බේරෙන්න බෑ. හැම තැනම නවත්තලා check කරනවා. පොලීසියෙන් මාව නැවැත්තුව අවස්ථාවලත් කීපදෙනෙක් Travel...