me colombo curfew dammata wedak na bun okkotama pass tiyanawa...
iye ape petthata apu wahana
1.chun pan threweel 2i
2.maiyokka threweel ekak
3.bite anam manam thiyana lorryak
4.malu
5.ala lunu dimo battek
6.elawalu lorryak
7.malu lorryak
8.ice cream yourget lorryak
9.mas bitthara lorryak
10.aphu ra elawalu lorryak
11.pala yathi (kola) gena byick ekak
itin balapan oya minissu enne ekkenei dennai
salli eyalama gannawa
kisima health protection ekak na
itin kohomada kiyahanko minissu gedara idiyath oya gena eka mihihekta corona tibbanam okkotama set wenawa...
මේක නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ වෙනවා කිව්වට එහෙම වීමක් නෑ. අද කුකුල් මස් කාරයෙක් ආවා. ඔය පිළිවෙලටම තමයි වැඩේ ගියේ. අනේ මන්දා මේකට මොකක් හරි නොකලොත් මේ ඇඳිරි නීතියෙන් තේරුමක් නෑ ගෙවල් වල රැඳීම
ඔක්කොටම වඩා මිනිස්සු යනවා පාරේ කොයි වෙලේ බැලුවත්.