1. marQuis

    මට උන බන්

    :rofl::rofl::rofl: යකෝ... :lol:
  2. marQuis

    මට උන බන්

    :rofl::rofl: කොටා ට නම් ආන්සර් කරන්නේ ඔය බෙහෙත් තමා මොන ලෙඩේ හැදුනත්.
  3. marQuis

    සොයා දෙන්න...!!

    RMV චෙක් කරන්න කවුරුහරි අල්ලන්. ඉන්ෂුරන්ස් කම්පැණි වල චෙක් කරන්න යාලුවෝ ඉන්නවනම්. ලේසියෙන් හොයගන්න පුලුවන්.
  4. marQuis

    දුම්_පරීක්ශනය

    MAF අවුල් නම් දාපන් අලුත් එකක්. විනඩි 5යි යන්නේ වැඩෙත් ගොඩනේ. ක්ලීන් කරල බැලුවද? MAF වලට වෙනම ක්ලීනර්ස් තියනවා. වෙන වෙන ඒව ස්ප්‍රේ කරන්න එපා. අතින් අල්ලන්නත් එපා.
  5. marQuis

    Get to the Choppah!

    සරුංගලයක් ඇරපන් බන් තමන්ට හැකි පමනින්... :P
  6. marQuis

    අයෙත් වාහන ගණන් යනවා

    :rolleyes: උඹත් හොයනවා නේද 1000CC වාහනයක් තිබ්බ එක විකුණලා???:rofl::rofl:
  7. marQuis

    Hatchback between 21-24 Lax

    එහෙනම් මොකටද බන් ලිස්ට් එකේ දැම්මේ? :rofl: පැසෝ. ඇතුල චොර. :dull: ස්විෆ්ට් ශේප්
  8. marQuis

    ජෙප්පෝ - හැමිනියන් තොපි

    කිව්වා නාහාන එකා ඉහල ගියත් එකයි Hilux එකේ ගියත් එකයි. කොච්චර නම් කිව්වද මුන්ට Benz, Bm ගනින් අපි ගෙවන්නම් කියලා. කොහෙද ජනතාව ගැන හිතන් නෑනේ. :dull:
  9. marQuis

    Hard Talk with KOTA NIHAL

    කොටා සෑහෙන ජනප්‍රිය පාටයි සින්හළු අතර. #KOTA for President 2020# :P
  10. marQuis

    4 Types of Girls

    හොඳයි හොඳයි. :love:
  11. marQuis

    4 Types of Girls

    Sealed Type eka. :love::P
  12. marQuis

    Hard Talk with KOTA NIHAL

    :lol::rofl::rofl: කොටා උඹ මරු ඩයල් එක බන් මොනව උනත්. ලස්සනට උත්තර දීලා තියනවා. එල එල. :)
  13. marQuis

    Hard Talk with රත්තරං

    ප්‍රැක්ටිකල් දේවල් කියන මනුස්සයෙක්, ඕනෙම කෙනෙක්ට ට්‍රයි කරන්න පුලුවන්. වාහන වලට විතරක් නෙමෙයි පොඩ්ඩක් හිතුවොත් මේ කියන දේවල් තමන්ට අවශ්‍ය ඕනේම දේකට ආදේශ කරගන්න පුලුවන්. හැදෙන්න දඟලන උන්ට තමන් දන්න දේ ලොස් නැතුව කියල දෙන උඹට ජය!
  14. marQuis

    ලස්සන_නර්ස්

    :yes::yes::yes: Rep added
  15. marQuis

    ඔට්ටුයි බැ

    marQuis
  16. marQuis

    37laks walata car ekak

    :rofl::rofl: Never Underestimate the CVT gearbox. හරියට ටියුන් කරපු විට්ස් එකක් පැදල බලපන්කෝ. 1.3CC ඕනේ නෑ. 1000CC හොඳටම ඇති කෙල්ලෙක්ට. උඩ දාලා යන්නේ. :rolleyes::P
  17. marQuis

    විස්කි සම්බන්ධ ප්‍රශ්ණයක්

    :yes::yes::yes::yes::yes: Exactly. Otherwise they cannot put the number(12 Years) on the label
  18. marQuis

    ප්‍රේමය_බල්ලට ගිය අවස්ථාවක්

    :lol::rofl: She knows how to get things done.

    No contents