සොයා දෙන්න...!!

IMG_0817.JPG
8 ශ්‍රී 0650. රතු පාට ඉබ්බෙක්. දැන් මෙයා කොහේ ඉන්නවද කියන්න දන්නෙ නෑ. අවරුදු 15ක් විතර අපෙන් ඈතට ගිහින්. අඩුම තරමෙ දකින්නවත් ලැබුනොත් ලොකු දෙයක්...
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දුකයි තමා බන්
    එත් පුළුවන් නම් ඔය ආසාව අතරපන්
    ඉක්මනට හම්බෙන්න ප්‍රර්ථනා කරනවා මචන්
     
    • Like
    Reactions: automan
    ඉබි බම්ප්
    තෑන්ක්ස් මචන්....!!

    දුකයි තමා බන්
    එත් පුළුවන් නම් ඔය ආසාව අතරපන්
    ඉක්මනට හම්බෙන්න ප්‍රර්ථනා කරනවා මචන්

    හ්ම්...!! මචං ඒ වාහනේ එක්ක තියන මතකෙ අමතක කරන්න බෑ මචන්. ඒක ගෙදර ගෙනාපු කාලෙ මං අවුරුදු 10ක විතර පුංචි කොල්ලෙක්. ඒ කාලෙ තාත්තා ගෙවල් පහල වංගුව ගන්නකොටම දන්නවා ඔය ඉබ්බගෙ සද්දෙට. තෑන්ක්ස් මචෝ....!!
     
    Last edited:
    https://www.facebook.com/CarPissuwa/?ref=page_internal

    කාර් පිස්සුව පේජ් එකේ දාලා බලපන් මචන්.. සමහරවිට හොයා ගන්න පුලුවන් වෙයි කොල්ලෝ :yes::yes::yes::yes:

    කාර් පිස්සුවෙ ඇඩ්ඩිං අයියටම කිවුවා බං. මාත් කාර් පිස්සුවෙ පර්මනට් ෆෑන් කෙනෙක් තමා.
     

    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    කාර් පිස්සුවෙ ඇඩ්ඩිං අයියටම කිවුවා බං. මාත් කාර් පිස්සුවෙ පර්මනට් ෆෑන් කෙනෙක් තමා.

    එල එල මචන් :yes::yes::yes: ඉක්මනටම හම්බවෙන්න කියලා ප්‍රාර්තනා කරනවා :cool::cool::cool::cool::yes::yes::yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය කුණුගොඩ දැන් ගත්ත එකා යකඩ වලට කඩලා බෝතල් පත්තර කාරයන්ට විකුනලත් ඇති යකෝ ..
    කුනු හුචක්කුවක් නේ...
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    RMV චෙක් කරන්න කවුරුහරි අල්ලන්. ඉන්ෂුරන්ස් කම්පැණි වල චෙක් කරන්න යාලුවෝ ඉන්නවනම්. ලේසියෙන් හොයගන්න පුලුවන්.
     
    • Like
    Reactions: automan
    RMV චෙක් කරන්න කවුරුහරි අල්ලන්. ඉන්ෂුරන්ස් කම්පැණි වල චෙක් කරන්න යාලුවෝ ඉන්නවනම්. ලේසියෙන් හොයගන්න පුලුවන්.

    සෝශල් මීඩියා වලින් වැඩේ ගොඩ ගියේ නැත්නම් ඒක තමයි ට්‍රයි කරන්නෙ මචෝ. තෑන්ක්ස්....!!
     
    • Like
    Reactions: marQuis