1. chathupatiya

    සෙම්ප්රතිෂ්යාව

    Loratadine - පීනස සඳහා මචන්ලා මම අර කිව්ව බෙහෙත හම්බවුනා, මෙන්න මේ බෙහෙත තමයි මට ඩොකා දුන්නේ, මම මාස හතරක් විතර වගේ හැමදාම රෑට නිදගන්න කලින් ඔය බෙහෙත බිව්වා, මට නම් නිට්ටාවටම හොද වුනා, දැන් නම් ඕන වෙලාවක, ඕන පින්නක බය නැතුව එලියට බහින්න පුළුවන්. උබලට කොහොම වෙයිද දන්නේ නැහැ, කොකටත් ගන්න කලින්...
  2. chathupatiya

    හොඳ_පුරුදු :)

    :eek::eek::eek:ඉද්දුතියි
  3. chathupatiya

    35,000 LKR salary eka hodai da?

    පුළුවන් තරම් සරල විදියට ජිවත් වෙන්න බලන්න, අනිත් අය කරනවට කරන්න යන්න එපා, තමන්ට පුළුවන් විදියට වියදම් කරන්න, අනවශ්‍ය වියදම් පුළුවන් තරම් අඩු කරන්න. ඇඳුම් පැලදුම් උනත් සමන්‍ය එවා අරගන්න ගොඩක් ගනන් එවට යන්න එපා. අදායමට සරිලන වියදම අනිවාර්යෙන් සිහියේ තියා ගන්න, ඊට අමතරව කරන ජොබ් එකේ වැඩ පෙන්නන්න...
  4. chathupatiya

    හොඳ_පුරුදු :)

    කියක් හරි ඉල්ලගන්න බන් ඇහුවේ, කෙනෙකුගේ අසරනකමකට නැතිකමකට පිහිට වෙන්න දෙපාරක් හිතන්න එපා bro.;)
  5. chathupatiya

    හොඳ_පුරුදු :)

    පුතී මේ මිස්ගේ නම මොකක්ද ?;)
  6. chathupatiya

    35,000 LKR salary eka hodai da?

    මචන් ඔය පඩිය ප්‍රමාණවත්ද නැද්ද කියලා තිරණය වෙන්නේ උබ ගත කරන ලයිෆ් එකේ හැටියට තමයි. මම දැනට අවුරුදු 12කට විතර කලින් මේ කම්පැනියෙම වැඩට ආවේ රුපියල් 20,000 පඩියට එත් මේ වෙනකොට මට ඒ වගේ හතර පස්ගුණයකටත් වඩා හම්බවෙනවා. ඒ නිසා උබ උබගේ හැකියාව සහ දක්ෂතාවය හොදට ප්‍රදර්ශනය කරපන්, ඒ කියන්නේ කරන ජොබ් එකේ...
  7. chathupatiya

    ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

    මගේ යාළුවෙකුගෙත් ගෙයක් දාලා තියෙනවා විකුණන්න. තට්ටු 3යි පචස් 15ක්ද කොහෙද ? ගේ හොදට හදලා තියෙනවා, විකුණන්න හදපු එකක නෙමෙයි, එත් දැන් විකුණනවා සල්ලි හදිස්සියකට. ගේ තියෙන්නේ කළුතර උතුර හරියේ, ගාළුපාරට මීටර් 50ක් ඇති 1,50 කියනවා.
  8. chathupatiya

    Happy Birthday සමන්ත_හිමි

    කෙක් එකට් බිත්තර දාන්නේ නැහැ එකට කුකුළ් කූඩුවේ වෙනම තැනක් හදලා තියෙන්නේ, අන්න එතනට තමයි දාන්නේ.
  9. chathupatiya

    Air Port එකේ සීන් එක...

    පොර මට බොරු කියයි කියලනම් හිතන්න අමාරුයි. කොකටත් අපහු කොල් එකක් දාලා බලන්නම් හෙමිහිට. :cool:
  10. chathupatiya

    වාසනාගේ අවාසනාව (රතු රිබන් HIV)

    මචන්ලා මේ කතාව මට ටිකක් පැහැදිලි මදි, පළවෙනි ළමයට එඩ්ස් තියෙනවනම් දෙවෙනි ළමයටයි මහත්තයටයි එඩ්ස් නැති උනේ කොහොමද ?:dull:
  11. chathupatiya

    Air Port එකේ සීන් එක...

    එතන ඇඩ්මින් ඉන්න චිනව මම අඳුනනවා, මම ඌට කොල් එකක් දාලා ඇහුවා එහෙම දෙයක් කරන්නේ නැහැ කිව්වා.:no:
  12. chathupatiya

    ඔහු_තාත්තා නම් විය

    කොච්චර ආදර්ශමත් කතාවක්ද ? අපේ රටෙ නම් මේවගේ එකක් හැදෙනවා තියා පිටරට එකක්වත් අපේ චැනල් එකක පෙන්නුවොත් ඉර අනිත්පැත්තෙන් පායයි.
  13. chathupatiya

    NASA Found A Solar System With 7 Earth-Like Planets

    NASA විසින් පෘතුවියට සමාන ග්‍රහලෝක 7ක් හඳුනා ගැනේ. ඉන් තුනක ජීවීන් ඇතැයි විශ්වාස කල හැකිය. ඇමරිකාව :- අපි තමයි මුලින්ම මේක හොයාගත්තේ . . . අපි මෙතනින් ඔබ්බටත් යන්න පරීක්ෂන කරන්න ඕනේ. රුසියාව :- ඇමරිකාවට කලින් එවා වල ඉන්න ජීවීන් ගැන සොයාගැනීම් සිදුකරලා මෙකේ සම්පූර්ණ ගෞරවය අපිට ලබාගන්න ඉදිරි...
  14. chathupatiya

    එෆ්බී බඩුව

    ඇත්ත, ඇත්ත. ඌ දකින විදියට අනිත් උන්ට දක්කවන්න හදන්නෙ:lol:
  15. chathupatiya

    විශාල ජල ගැල්මක් එවනවා

    එවන්නේ මොනාද ? වතුරද ?
  16. chathupatiya

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    සෑහෙන කාලෙක ඉදන් පට්ට ගහන සිංදු ටිකක් තමයි මේ . . . ogcv2WNuZgI 7uqPq319Fn8 Kf3lmKdL34s TV_2_Dm3p4k ඒ සෙට් එකට ලඟදී මේ ටිකත් එකතු උනා. pH-SiuPUN7A 0w62ddeVwGE
  17. chathupatiya

    රෙන්න ගියාම එපා වෙනවා

    ඕකට පොඩි ට්‍රෙනින්ග් ප්‍රොග්‍රම් එකක් එකක් තියෙනවා එක පඩ සිර්සාසනය කියලා, එක පුරුදුපුහුණු වෙලා මේ විදියට බොක දැම්මනම් එක පඩයකින් ෂේප් වෙන්න පුළුවන් බොට, පඩ 100ක් දෙසියක් යන එකේ එක පඩෙකට අඩුකරගන්න පුලුවන් වෙන එකත් ලොකු දෙයක්නෙ බන්.
  18. chathupatiya

    Guy Lucky to be Alive after being Struck by Runaway Tire!

    නැහැ මචන් එක කන්ටේනර් එකේ ටයර් එකක් වෙන්න බැහැ. මොකද ටයර් එක පොඩී අනික කන්ටෙනර් එක යන වේගයත් එක්ක ටයර් එක එච්චර වෙගයෙන් එන්න විදියක් නැහැ, වෙන වාහනයකින් ගැලවිලා සමහර විට කන්ටෙනර් එකේ වැදිලා වේගයෙන් වීසි උනා කියලනම් ටිකක් හිතන්න පුළුවන්.

    No contents