ඔන්න අද උදේනම් මාර සීන් එකක් තමයි මට උනේ, අද වාඩිවෙලා අවේ ටිකක් මැද්දට වෙන්න, මම බම්බාවලින් බහින්න වැල්ලවත්තෙදි විතර වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා එන්න හදනකොට එහා පැත්තේ ෂීට් එකේ හිටපු කොට කැල්ලක් මගේ පිටිපස්සෙන් ආවා කියහන්කෝ බම්බාවලිම බහින්න, එකි දෙතුන් පාරක් නිකන් ඕන කමින්ම වගේ ඇඟේ හැපුනා. මට...