1. chathupatiya

    පදික_මාරුවකදී_වාහන_පදවන්_අයට_වියහැකි_අකර&#3501

    පදික_මාරුවකදී_වාහන_පදවන්_අයට_වියහැකි_අකර&#3501 පදික මාරුවකදී වාහන පදවන අයට වියහැකි අකරතැබ්බ. vixFxgDODs0
  2. chathupatiya

    Me scene eka dakkada

    :oo::oo:
  3. chathupatiya

    කව්ද මචන් මේ ????

    අපිටත් ඕනේ මෙයාගේ "චූ" ලක්ෂය තමයි, වෙන කිසිම දෙයක් අපිට වැඩක් නැහැ.:P
  4. chathupatiya

    කව්ද මචන් මේ ????

    හම්මේ ඉතින් ඇඳෙන් එකයි . . .
  5. chathupatiya

    තොපි මලාට කමක් නෑ

    මටත් අනන්තවත් ඔහොම වෙලා තියෙනවා. මම නම් ඒ වෙලාවට කියන්නේ "මැරෙන්න ඕනේ නම් කොච්චියට වෙට්ටු දාන්න නිකන් අපිව අමාරුවේ දාන්නේ නැතුව" කියලා තමයි.
  6. chathupatiya

    2016 SINGER TROPHY All Island Schools Under 13 Division One Champions

    2016 13 පහල සිංගර් කුසලානය මෙවර හිමි කරගත්තේ අපේ පාසලේ කොල්ලො ටික, ඉතින් පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ අපි මේ පොඩි උන්ගේ දක්ෂතා තවත් දිරිමත් කරන්න ඕනා නිසා පොඩි වීඩියෝ එකක් කෙරුවා පුළුවන් කට්ටිය බලන්න. qOJ7CCiLGJU
  7. chathupatiya

    උදව් කරපන් මචන්

    වනේ වන හතුරෙකුටවත් ඔහෙම ලෙඩක් නම් හැදෙන්න එපා.:no:
  8. chathupatiya

    Beautiful photos 12+

    බියුටි පුක් ෆොටෝ:P
  9. chathupatiya

    තම්බි හැත්ත

    මම නම් හෙල්මට් ජැකට් දෙකම දාගෙන තමයි යන්නේ, මට ටොක් කලොත් මමත් ටොක් කරනවා.:angry::angry:
  10. chathupatiya

    කළුතර ජාතියේ කලු පැල්ලම; වගකිවයුත්තෝ කවර&#3524

    දැනට අවුරුදු ගානකට කලින් ඔය වගේම සිද්ධියක් උනා මට හරියට අව්රුද්ද මතක නැහැ. එකත් අන්ඩර්වල්ඩ් කෙස් එකක්, කළුතරම සෙට් දෙකක් අතර තමයි සීන් එක උනේ, ඒ සීන් එකෙදි ඒ පැත්තෙන් එකයි මේ පැත්තෙන් එකයි මාරුවෙන් මාරුවට මරනවා. මෙහෙම මරාගන්න එක පොලිසියට කොහොමත්ම නවත්ත ගන්න බැරි උනා, අන්තිමට පොලිසිය කලේ සෙට්...
  11. chathupatiya

    China Canton Fair

    උබගේ PM එකට රිප්ලයි කොලා.
  12. chathupatiya

    අතේ මය්ල් නම්

    අතේ තිබුනා හෝ නැතා දේවාලේ නම් අරාක්ෂාවෙලා තියෙන්නේ ඝණ කැලෑවකින්, ඒක අනිවාර්යයි, එහෙම නැත්තන් ලෙඩක්.
  13. chathupatiya

    China Canton Fair

    මගේ අඳුරන අයියා කෙනෙක් නම් ඉන්නවා මිනිහා ඔය ගැන හොදට දන්නවා, චයිනා ගිහිනුත් තියෙනවා, මොන වගේ විස්තරද දැනගන්න ඕනේ.
  14. chathupatiya

    Breaking සයිටම්_ප්‍රධානියා පොලිස් භාරයට

    ඇත්තටම මට දැනුයි තෙරෙන්නේ කිරියේ සයිටම් එකට පක්ෂව කතා කරපු උන් කිව්ව දේවල් ඇත්ත කියලා, උන් පුන පුනාම කිව්වේ උන්ගේ මනස වැඩෙන්නේ සෙමින් කියලානෙ, දැන් කාට කාටත් තෙරෙනවා නේද සයිටම් එකට යන්නේ සහ එකේ ඉන්නෙ සෙමින් මනස වැඩෙන උන් කියලා.:lol:
  15. chathupatiya

    කෝච්චි කතා

    :no::no::no::no::no:
  16. chathupatiya

    පබාගේ අරක

    :oo::oo::oo::oo: මම නම් දන්නේ නැහැ, දන්න කෙනෙක් කියහල්ලා බලන්න
  17. chathupatiya

    සමයං

    :lol::lol::lol::lol:
  18. chathupatiya

    ඇයගේ_අධික_සුන්දරත්වය

    ඒක තමයි කොහෙද යකෝ වයස නේද ? :baffled::baffled:

    No contents