මෙහෙමයි බං ඕක මටත් හිතුනා. fb එකේ උන් පොස්ට් කරලා තිබ්බම එකෙක් කියලා තිබ්බා hosting දෙන්නම් නිකන් කියලා.හරි අපි උනත් කැමති නැනේ බං සයිට් එකක් එහෙම හොස්ට් කරන්න හැබැයි මුන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැ සයිට් එක හොස්ට් කරලා තියෙන්නේ කොහෙද ඇහුවත් කියන්නේ නැ ( Provider) hosting වලට සල්ලි නැති...