මෙන්න මේකයි ඇත්ත කතාව.........දැන් ගොඩක් වෙලා තියෙන්නේ ms office course එකක් කරන එකත් කියන්නේ "මම IT කරනවා" කියල.
IT කරනවා කියන උන්ගෙන් සුළු කොටසක් තමයි ඇත්තටම Degree ලෙවල් qualification එකක් කරන්නේ එකෙනුත් ඊටත් වඩා සුළු කොටසක් තමයි ඒක ඉවර කරලා pass out වෙන්නේ එකෙනුත් ඊටත් වඩා පොඩි කොටසකට තමයි...