නිකන් train එකේ AC වගේ සිස්ටම් එකක්ද? :)
ඔය ගොඩක් වෙලාවට දකින්න තියන පරණ මිට්සුබිෂි, ඉසුසු එහෙම බස් වල ඕක තියනවද? ඊයේ ආවේ පරණ මිට්සුබිෂි එකක ඒකෙත් එන්ජිම නවත්තලා AC තිබ්බා :nerd:
එතකොට බං ඒ අනික් එන්ජිමත් ඩීසල් එන්ජිමක්ද? සාමාන්‍ය විදිහේ පිස්ටන් තියන එන්ජිමක්ද?