කරන්න පුළුවන් සරලම දේ තමයි මු මේ කියල තියෙන්නේ.
low quality extension code සමහර වෙලාවට එඅර්ත් වයරි එක සවුත්තුයි.
උඹ ඉලෙට්‍රිශියන් කෙනෙක්ට කියල ගෙදර එර්ත් එක චෙක් කරගනින්. ඔය සමහර වෙලාවට ගෙදරින් එළියේ තියන එර්ත් රෝඩ් එකට යන වයර් එක කැඩෙනවා කාලයක් යද්දී. එක සමහර විට කැඩිලා ඇති.
උඹට ගොඩක්...