තැන්ක්ස් මචන්. :love: :love: :love: :love:
කොහොමත් මචන් වියදම් කරන්නම දේවල් සෙට් වෙනවනේ. එක නිසා ඉක්මට සල්ලි කරගන්න FD හරි සේවින්ස්ග් හරි තියගන්නම වෙනවා. එහෙම ගත්තොත් ඉතින් කොච්චර තිබ්බත් මදි සින් එකක්නේ තියෙන්නේ.
මම අරුගෙන් ඇහුවේ ලෝන්ග් term නොමැරී ජිවත් වන්න ඉන්වෙස්ට් කරගන්න දේවල්...