මචන් වෙන කව්රුත් එන්නේ නැහැ උදව් කරන්න. තමුන්ට කොන්දක් තියෙන්න ඕනේ වැරදි දේට වැරදි කියල පාරට බහින්න. එහෙම බැස්සේ නැති එකේ ප්‍රතිපල තමයි මේ.
අසාදාරනයක් වෙනවා කියල පේනවා නම් එකට හැංගිලා ඉන්නේ නැතුව එලියට එන්නේ ඕනේ. එච්චරයි.
මු කරපු වැඩේට එකෙන්ම රෙස්පෙක්ට්! උඹලත් අනේ මන්ද බන්!
උඹ එලියට...