1. Dodo Mahaththaya

    සදනිගේ කවි මඩුව..... වැඩිහිටියන්ට සුදුසුයි

    හ්ම්ම්.....කතාව ඇත්ත. මේ ටිකේ මෙයා කරලියේ පේනවා වැඩියි. නිකමට ඇහුවේ.. :rolleyes:
  2. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    කොතනද ? මම දන්නේ නෑනේ එහෙම ටූල් එකක් තියෙනවා කියල :confused::confused::confused:
  3. Dodo Mahaththaya

    සදනිගේ කවි මඩුව..... වැඩිහිටියන්ට සුදුසුයි

    ඔයා මෙයාට කැමති නැද්ද ? මෙයාගේ කට හරිම සෙක්සි ලුකින්..... මෙයා දැක්කම කවි ලියවෙන්නේ නැද්ද? :rolleyes::rolleyes:
  4. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ගූගල් මැප් එකේ පාරක් නොවන ( කැලෑවක් ඇතුලේ ) දුර මැන ගන්න ඕනේ.... මට ආසන්න වශයෙන් කොච්චරක්ද කියන Idea එක තියෙනවා..... හරියටම පොයින්ට් දෙකක් අතර දුර දැන ගන්න ක්‍රමයක් තියේද ? :confused::confused:
  5. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    හොඳින් ඉන්නවා බන්...මේ ගූගල් මැප් අස්සේ පොඩි අටමගලක් හොයනවා.....තාම හරි පොයින්ට් එකක් සෙට් වුනේ නෑ නේ.... :dull::dull::dull:
  6. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    7°25'54.8"N 80°47'00.4"E :rolleyes::rolleyes::rolleyes:
  7. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හොඳයි තරිඳු බොහොම ස්තුතියි අද රේඩියෝ අරගෙන ආවට.... අද ගොඩක් දෙනෙක් දැනුවත් නැති නිසා ආවේ නැති වුනාට හිටපු කිහිප දෙනා බොහොම ලස්සනට ත්‍රෙඩ් එක ඉස්සරහට අරගෙන ආව.. හොඳ සිංදු ත් ඇහුව... සුභ රාත්‍රියක් ඔක්කොටම. :love::love::love:
  8. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් බන්....ඒ මනුස්සය ලංකාවේ ක්ෂේත්‍රයට සරල වැඩියි බන්..... ඔය මනුස්සයාගේ අරුමෝසම් වැඩ නැති නිසා ගොඩක් කැපී පෙන්න ඉන්න නෑනේ.. :(:(:(
  9. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes::yes: කව්ද දුව ? :rolleyes:
  10. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ weekend එකේ මමත් නෑ :dull::dull::dull:
  11. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සේනක බටගොඩ... SBwoof මගෙත් ආස ම සින්දුවක්... ලස්සනයි .... :love::love:
  12. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එහෙම කරන්න එපා...අපි ලියමු ෆ්‍රෙන්ඩ් :dull::dull:
  13. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කටුස් ඕනේ නෑ අපි 3 ඇති.... :rolleyes:
  14. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හ්ම්ම්...මම කැමතියි ඔයාගේ දැක්මට :love:
  15. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    (සා )ම රැජිණිය. :love:
  16. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පල යන්ඩ...උඹ කොනක වත් ඕනේ නෑ. :frown::frown:
  17. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    Sandani fernando :yes::yes::yes:

    No contents