1. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    මරු බන්, මේ බල්ලාගේ බ්‍රීඩ් එක මොකක්ද බන් ? හස්කි එකෙක් ද ?
  2. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    ලස්සනයි බන්....මම පොටෝස් වලින් දැකල තියෙන විදිහට ජපානයේ තියෙන වැඩි හරියක් ගස් වල කොළ පාට වගේම, රතු, කහ,දුඹුරු වගේ පාට තියෙනවා නේ... සකුරා මල් වල පින්තුර තියේ නම් දාපන්කො බලන්න.... :love::love::love:
  3. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    මට නම් ලොකු උස දිය ඇල්ලකට වඩා මේ වගේ පුංචි දිය ඇල්ලක් හරිම ලස්සනයි. :yes:
  4. Dodo Mahaththaya

    Sadani Fernando...

    මම දාපු ත්‍රෙඩ් වලින් අඩුවෙන්ම මහන්සි වෙලා වැඩිපුරම හිට් වුනු ත්‍රෙඩ් එක....:baffled: එහෙම නම් සඳනි කොච්චර ලේසියෙන් සල්ලි හොයනවා ඇතිද කියල හිතද්දී හීනියට හිත යටින් ඊරිසියාවක් එනවා. :dull: :rofl::rofl: :lol::lol::lol:
  5. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    සයිප්‍රස් අතු නේද මේ ? :rolleyes::rolleyes:
  6. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මම නිදාගන්න යනවා....ගුඩ් නයිට් ෆ්‍රෙන්ඩ්ස් :D:D:D
  7. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මොකක්ද බන් ? :confused::confused::confused:
  8. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    කිරිගල්පොත්ත කන්දට නගින අතරමග - බෝවිටියා මල් පඳුරක්. Nikon L 330 Coolpix
  9. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඔව් ඔව්.....:yes::yes: හැබැයි එතකොට එළකිරි එන්න වෙන්නේ නෑ...:dull:
  10. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    මම ඔකේ බාගයක් උඩට නැග්ගා... ඔය මාපලාන ඇල්ල කියන්නේ ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්න ගවේෂණ චාරිකා වලින් දැවැන්තම එකක්. ඕක සිරිපාද රක්ෂිතයට ඇතුල් වෙන්න පුළුවන් හොඳම Access point එකක්.... අඩුම දවස් 04 වත් ජංගල් එකකට ලැස්ති වෙලා තමා පටන් ගන්න ඕනේ. :yes::yes::yes:
  11. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    කාලෙක ඉඳල ඔළුවයි, කණ දෙපැත්තයි රිදෙනවා. හතිය වගෙත් තියෙනවා ආපහු..... නිදා ගන්න වෙලාව තව ටිකක් ඉස්සරහට ගන්න ඕනේ.... :(:(:(
  12. Dodo Mahaththaya

    හොරෙන් බලන්න ( | ) (.)(.)

    :rofl::rofl::rofl::rofl::rofl:
  13. Dodo Mahaththaya

    ජිවිතයේ කරපු කුප්ප වැඩ....

    කොල්ලන්ට *&රි වැඩ කරලා....පව් හලෝ....:baffled::baffled: :lol::lol::lol:
  14. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    මමත් ඔය ජාති කිහිපය විතරයි දැකල තියෙන්නේ. බෝවිටියා නම් දම් පාට වර්ග දැකල තියෙනවා.
  15. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    ඕක ලංකාවට සාමාන්‍ය දෙයක්, පිටරට ඇවිදපු බහුතරයක් දෙනෙක් තමුන්ගේ රටේ ඇවිදලා තියෙන්නේ හරි අඩුවෙන්. තමුන්ගේ රටේ ඇවිදපු බහුතරයක් වෙනින් රටවල ඇවිදලා තියෙන්නේ අඩුවෙන්. :rofl: මේ පොටෝ එක වයර් ටික තමා අවුල.:baffled:
  16. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    තව ජාති කීයක් තියෙනවද කියන එක නම් දන්නේ නෑ. :no: මේකේ පෙත්ත චුට්ටක් වෙනස්. ගොඩක් එව්වයේ පෙත්ත රවුම් හැඩේට තියෙන්නේ.:rolleyes:
  17. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    ඒක දැක්කම හිත කැළඹුනා.....භයානක පෙනුමක් තියෙන්නේ. උඹත් ලෝකේ වටේ කරක් ගහල තියෙනවා නේ.... :P:P:P

    No contents