1. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔය මදි...තව ටිකක් දරුණුවට ගියොත් තමා සාම සාකච්ඡා වලට යන්න පුළුවන්.... :rolleyes: :lol::lol::lol: අපි 03 යමු....
  2. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඉන්දියාවයි - පකිස්තානෙයි යුද්ධෙකට යයිද ෆ්රෙන්ස් ? සාම දූතයෝ කියල NGO එකක් පටන් ගන්නවා මම. අපිත් ගොඩ යන්න එපැයි :P:P:P
  3. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මට නම් ඔරිජිනල් එක ලස්සනයි remake එකට වඩා :rolleyes::rolleyes::rolleyes:
  4. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිඳු රේඩියෝ දෙපාරක් හිර වුනා නේ....:oo::oo:
  5. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ස්තුතියි තරිඳු මම ඉල්ලපු සිංදුව දුන්නට.... :love::love::love: ඒ පිනෙන් ඊලග ආත්මයක '' මෝ '' අකුර කියවන්න හැකියාව ලැබේවා..... :P:P:P
  6. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දන්නවද කතාවක්, දවසක් තරිඳු පොඩි කාලේ එයාගේ අම්මා වී මිටියක් දීල කිව්වලු '' පුතේ මේ ටික මෝලට ගිහින් කොටන් වරෙන් කියල '' බලද්දී වී මෝල වහලලු..... තරිඳු ගෙදර ඇවිත් කිව්වලු , '' අම්මේ .හාල් මාල වහල, වැඩේ කරන්න බැරි වුනා කියල '' ඔය මනුස්සයට '' මෝ '' අකුර කියවන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ....
  7. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හායි බබා.... :rofl::rofl:
  8. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කඳු පාමුල සිට :love::love::love::love:
  9. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒ ඉන්දියාවේ සරා......... අපි කතා කරන්නේ ලෝකල් සරා :D
  10. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  11. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හ්ම්ම් නෑ නෑ. මෙතන එක්ස්පොස් කරන්න බෑනේ..ඒකනිසා නොකියා ඉන්නම්. :rofl::rofl::rofl:
  12. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :no: නෑ සුදුයි......කෙට්ටුයි උසයි. :P:P:P
  13. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගෙදර කාමරේ ඇතුලේ කියල කිව්වේ බන්......:oo: එයා දැන් එළකිරි අත ඇරලා ටික්ටෝක් කරනවා....:rolleyes:
  14. Dodo Mahaththaya

    Ok, brother Clear it..... :D

    Ok, brother Clear it..... :D
  15. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සරා ඇතුලේ :nerd::nerd:
  16. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔහ් හෝ......එහෙමද මුත්තේ....මුත්තව එල්ලන්නේ ඇ$# දෙකෙන් කියන්නේ ඇත්තද ? :rofl::rofl::rofl:
  17. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    No Politics Here :no: :dull::dull::dull:

    No contents