1. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes::yes::yes:කඩේ කැ&*යා Drug Deal :oo::oo::oo::oo:
  2. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආ...කඩේ වැඩ නේද, හොඳයි හොඳයි. :rolleyes::rolleyes:
  3. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හායි මුත්තේ......කාලෙකින්. :rolleyes::rolleyes::rolleyes:
  4. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හ්ම්ම්....දුකයි බන්. මම ඉස්සර ඉඳලම ඒකිට කැමතියි. :(:(:(:(
  5. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එහෙනම් අලුත් එකවුන්ට් එකක් හදාගෙන වරෙන්..... :rofl::rofl::rofl:
  6. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හායි සුදූ කොහොමද ? :rolleyes:
  7. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේඛලා ගමගේ මහත්මියගේ '' අහන ඉන්න අහගෙන ඉන්න '' සින්දුව දෙන්න.... :D:D:D
  8. Dodo Mahaththaya

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :frown::frown::frown::frown: හොරෙම්ම රේඩියෝ පටන් අරගෙන........
  9. Dodo Mahaththaya

    Apuru ewa ehen mehen

    :love::love::love::love:
  10. Dodo Mahaththaya

    මොකෝ බිසී ද මේ දවස් ටිකේ ? එක්සෑම් ද ?

    මොකෝ බිසී ද මේ දවස් ටිකේ ? එක්සෑම් ද ?
  11. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    නිර්වස්ත්‍රයෙන් නටන්නේ යාලු මේක. එතකොට තමා ආනිශංස වැඩි......එක නිසා ඒ වගේ ප්‍රශ්න එන්නේ නෑ. :yes::yes:
  12. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    අරක්කුයි, කිරියි කලවන් කරන්න ඕනේ.... :rolleyes:
  13. Dodo Mahaththaya

    🥒 ත්‍රිකලා ධරණි

    ත්‍රිකලා ධරණී....... හ්ම්ම්..... :rolleyes::rolleyes::rolleyes:
  14. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    හ්ම්ම්.....කිරි ඕනේ වැඩේට. කොන්ඩේ වවපු පිරිමියෙකුත් ඕනේ.... තව ගල් අරක්කු බෝතල් 3 යි. පුළුටු බැදුම් පිදේනි තට්ටුවකුත් ඕනේ.:rolleyes:
  15. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මල් බබා කොහොමද? :D
  16. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඕකට හරියටම හරි යන්නේ '' කිරි කොරහා '' නැටුම.... ආයේ මණ්ඩපේ කලින් තිබුනටත් වඩා හොඳට එනවා. මොකෝ කියන්නේ නටමුද කිරි කොරහක් ? :D:D:D
  17. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    හ්ම්ම්......දැන් ඔයා හරියටම කොහොමද කියන්නේ මම හොටේ හංගන් එන්නේ කියල, ඔයා දැක්කද? :rolleyes::rolleyes:

    No contents