1. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මිනිස්සු කොච්චර දුක් විඳිනවද සල්ලි ටිකක් හොයාගන්න... මුන් වගේ දේවාලේ අරමුදලෙන් මාටියා ගහන්නේ නෑනේ. මෙව්වා කැත වැඩ. :growl::growl:
  2. Dodo Mahaththaya

    පරණ ෆොටෝ එකතුව

    Bump bump....
  3. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඔව්වා ආයතා ක්‍රම වලින් හොයපු කළු සල්ලි..... :frown::frown:
  4. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    ඔය දෙන්නගෙන් එක්කෙනෙක් දාන්න.... :P:P:P
  5. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    ඒ ගැන චුට්ටක් හොයල බලන්න ඕනේ තමයි. :yes::yes::yes:
  6. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    ඒ ගැන නම් කියන්න මම ඇත්තටම දන්නේ නෑ යාළුවා. හැබැයි ඕනෙම ශිල්පියෙක් පින්තුර එඩිට් කරනවා. සමහර වෙලාවට ඔයා කියනවා වගේ වලාකුළු, අකුණු වගේ එක එක කෑලි අමුණනවා තමා...එක තහනම් ද නැද්ද කියන්න නම් මම දන්නේ නෑ. ඒක වෘත්තිමය කෙනෙකු ගෙන තමා අහන්න ඕනේ. :confused::confused:
  7. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    :frown::frown::frown: එහෙනම් එව්වා දාන්න වෙනම නුලක් ඇරපන්... :rolleyes::rolleyes:
  8. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    හායි පෙන්ඩ්ස් ? මැච් එක මොකෝ වුනේ ? :rolleyes::rolleyes:
  9. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    එතකොට මේ වාගේ ලයිටින් පාවිච්චි කරලා අපි කෘතිමව හදන Object එකක් focus කරලා ගන්න පොටෝ වලට මොනාද කියන්නේ....? :confused::confused:
  10. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    හ්ම්ම්...ඔව් ඔව් -3 ටෙම්ප් එක දකිද්දීම මම ගෙස් කළා. ඔව් එතන නොදාපු එක හොඳයි බන්. අනික එතන අවසර නොගෙන එහෙම ආගියාතේ යන්න පුළුවන් තැනකුත් නෙමේනේ. උඹේ වෙනත් ලස්සන පින්තුර දාපන්....
  11. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    ආ මෝල් මකරා...වරෙන් වරෙන්.උඹ ගහපු පොටෝස් තියේ නම් දාපන් මෙතන. හැබැයි Nature හොඳේ....Nude නෙමේ හරිද... :P:P:P
  12. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    photo manipulation කියන්නේ මොකක්ද ඇත්තටම ? මම හරියට දන්නේ නෑ ....එක එක කෑලි එකතු කරලා එඩිට් කරන එකටමද? :confused::confused:
  13. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    ගින්දර පොටෝ ගන්න බෑනේ අපේ කැමරා වලින්... :oo::oo:
  14. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    ඔව් පුළුවන් තමයි..... යම් කිසි කෙනෙක් එහෙම කරලා වාසි ලබනවා නම් ඒක නීති විරෝධියි.:no: පොටෝ වලට දිය සලකුණු ( watermark, logo ) දාන්නේ ඒකනේ. ඒක මම මෙතන මුලින්ම කියලත් තියෙනවා.... :yes:
  15. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    :love::love::love::love: ආ තරිඳු, welcome to the thread.... කිසිම ලිමිට් එකක් නෑ. කැමති තරමක් දාන්න අවස්තාව තියෙනවා. ත්‍රෙඩ් එක ඕනෙවට වඩා දිග වැඩි හෝ ස්ලෝව් වෙනවා වගේ නම් මම වෙන කෙනෙකුට අවස්තාවක් දෙනවා Part 02 එකක් දාන්න. මොකද ත්‍රෙඩ් එකක රිප්ලයි ලිමිට් එකක් තියෙනවා නේ. පුළුවන් නම් පොඩි...
  16. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    ඕක මචං එක්තරා රීතියක්. මගේ Wildlife පොටෝ ගහන යාලුවෙක් කිව්වේ.සාමාන්‍ය කුරුල්ලෝ පොටෝ ගන්න එකයි, කුරුළු කුඩ පොටෝ ගන්න එකයි දෙකක්. කුරුළු කුඩ පොටෝ ගන්න නම් ඒ වෙනුවෙන් පූර්ව අධ්‍යනයක් කරන්න ඕනේ. ඒ කිව්වේ කාලයක් තිස්සේ නිරීක්ෂණය කරලා කුරුල්ලන්ගේ හැසිරීම් රටා අධ්‍යනය කරලා කරන්න අවශ්‍ය දෙයක්. ඕකෙදි...
  17. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    Compare Colour different Weather Sunny, bit cloudy. Hawagala Summit - Sony W650 16 Mp. Same location - Nikon L330 Coolpix

    No contents